Covid 19 asse brand new prado 227

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,852
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ay machan ehema ?

    kochchara sakkili wadak da

    ubala api neda me naya gewanna ona

    internet eka gamata gihin dan hama eka lagama phone 1 tiyenawa
    Social media yanawa hama kenama

    social media eken hari mewata wirudda wenna ona hamoma pata paksha natuwa

    oya wahana tika kohomat genawa nawattanna ba habay genalla rate tax gewana businessman lata wikunawanna ona

    hama amathiyektama wahana 10 ta wada tiyenawa eka kaurut danna deyak unge namata newey unge ballage pusage namatat wahana ati
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    ආ කොහොමද දැන් සැපද අහන නාකි මයිනෝ දෙන්නෙක්ම ගමුද ?

    ගෝතයා රටම කාල තෙලුත් බිව්වා නේද
     
    • Like
    Reactions: hichchiputha

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,188
    13,062
    113
    33
    ෆින්ලන්ඩ්
    ගැසුත් වැඩි කරන්න අනුමැතිය ඉල්ලලා. තිරිඟු පිටි ත් වැඩි කරන්න ඉල්ලලා.

    පස් දෙනෙක් ගෙන් යුත්ත විද්වත් කමිටුවක් පත් කරලා හොයා බලන්න ලෝක වෙළඳ පොලේ මිළ.

    ඉස්සර හට හොඳ හොඳ සෙල්ලම් තියෙයි
     
    • Like
    Reactions: hichchiputha

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Ay machan ehema ?

    kochchara sakkili wadak da

    ubala api neda me naya gewanna ona

    internet eka gamata gihin dan hama eka lagama phone 1 tiyenawa
    Social media yanawa hama kenama

    social media eken hari mewata wirudda wenna ona hamoma pata paksha natuwa

    oya wahana tika kohomat genawa nawattanna ba habay genalla rate tax gewana businessman lata wikunawanna ona

    hama amathiyektama wahana 10 ta wada tiyenawa eka kaurut danna deyak unge namata newey unge ballage pusage namatat wahana ati
    උබලා ප්‍රාඩෝ ගැන බයිලා කෙල කෙල හිටපල්ලා… අන්න අරහේ සෙලන්දිවා එකෙන් මුලු කොලබම චීනට සින්නක්කරව විකුණනවා!!

    ආණ්ඩුවෙන්ම මොකද බන් උන් අවාසී දේවල් මීඩියා වලට රිලීස් කරන්නේ… බයියෙක් වගේ නැතිව මොලෙන් කල්පනා කරපන් හැමවෙලේම… මුන් ආව දා ඉදලම.. කිව්වේ එකක්..කලේ තව එකක්…
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,852
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබලා ප්‍රාඩෝ ගැන බයිලා කෙල කෙල හිටපල්ලා… අන්න අරහේ සෙලන්දිවා එකෙන් මුලු කොලබම චීනට සින්නක්කරව විකුණනවා!!

    ආණ්ඩුවෙන්ම මොකද බන් උන් අවාසී දේවල් මීඩියා වලට රිලීස් කරන්නේ… බයියෙක් වගේ නැතිව මොලෙන් කල්පනා කරපන් හැමවෙලේම… මුන් ආව දා ඉදලම.. කිව්වේ එකක්..කලේ තව එකක්…

    port city ekada ban

    link eka dapan