COVID-19 Coronavirus disease #WarAgainstVirus

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
89965395-2763514287221786-3809703160545542144-n.png
- P o o L
 

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ආදර දෙව්පියාණයි..ඉතාලිය කියන්නේ ශුද්ධවන්තයන් පිරැණු රටක්..පදුවාහි ශු.අන්තොනි මුනිදු ,නන්බොනාහි ශු.සෙබස්තියන් මුනිදුනි, අසිසයේ ශු.ෆැන්සිස් මුනිදු, සිරකුසාවේ සිසිලියා සාන්තුවරිය..මේ වගේ බොහො ශුද්ධවන්තයන් පිරැණු රටක්..ස්වර්ගේ කුමරිය වන අපේ පෙම්බර අම්මේ සියලු ශුද්ධවන්තයනි දෙවියන්වහන්සේගේ ඉදිරියේඇදහත් වෙමින් මේ මිනිස්සු ආරක්ෂා කරවා දෙන්න..බය වෙන්න එපා දෙවියන්වහන්සේගේ ඔබලව ආරක්ෂා කරනවා..බිය නොවි ඉන්න..කුරැස ගසේදී මාගේ දෙවියනි මාගේ දෙවියනි ඔබ මාව මන්දයි අත්ඇරියේ කියා කන්නවල් කරපු පුත්‍රයාට මරණය විනාශය කර උත්තානයේ ජග්‍රහණය ලබාදුන්නා දෙවියන්වහන්සේ ඔබලාව කවදාවත් අත් අරින්නේ නෑ..ජේසු පිහිටයි 🙏