Covid 19- Hotel Offers

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Corona ඉවර වෙනවත් එක්කම ජන ජීවිතය යතාවත් කරන්න ස්ටා හොටෙල් වල offers එහම පටන් අරන් , ගොඩක් වෙලාවට අගෝස්තු 01 වෙනකන් වගේ තියෙයි. ගෙදරට වෙලා ඉදලා ඇති වෙලා නම් යන්න සිරා ඔෆර්ස් ටිකක් තියෙනවා ...
    උබලා දන්න තව OFFERS එහම තියෙනවා නම් දිගටම දාගෙන යමන්කෝ ...


    BEST HOTEL DEALS SRI LANKA

    මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් Offers ගැන බලන්න >> best hotel deals sri lanka



    JETWING Hotels
    View attachment 81730

    Theme Resorts & Spas
    https://vouchers.themeresorts.com/

    Theme_Resort_-_Aliya_Resort.jpg
    Theme_Resort_-_Mount_Batten.jpg
    Theme_Resort_-_Maalu_Maalu.jpg
    Theme_Resort_-_Kithala_Resort.jpg
    Theme_Resort_-_Scottish_Planter.jpg
    Theme_Resort_-_Wild_Glamping_Knuckles.jpg



    Aarunya Nature Resort and Spa - Kandy, Sri Lanka

    102905271_739949786545001_1000645440702587426_o.jpg
     

    Attachments

    • Theme_Resort_-_Mount_Batten.jpg
      Theme_Resort_-_Mount_Batten.jpg
      105.2 KB · Views: 173
    Last edited:

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    theam resort eke aliya an kithala mama gihing thiyanava. 12k and 9k. ehema balanakota mee offer 1 patta paadui.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    den trips yanna allowed da ?
    තාම නෑ , බන් ... ගම්පහ කොළඹ හැර අනිත් පැති වලට සිමා අයින් කරලා නේ . ට්‍රිප් යන්න තහනම්. ගිහින් හිටියට අවුලක් නෑ


    Buffet naa bn samahara welwata... epa wenawa
    ගොඩක් ඒවාගේ බුෆේ නෑ බං , À la carte තමා . කොහොමත් safety protocol වලට අනුව බුෆේ දෙන්න බෑ නේ ..



    Discount giyama service madi bn.kemath chora.
    ඔව් ඒක ඇත්ත, එත් බන් ලංකාවේ ගොඩක් උන්ට මෙහම හරි වටිනවානේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    හොටෙල් වලට තමයි කොරෝනා අවධානම වැඩියෙන්ම තියෙන්නෙ. යන්න හදිස්සි වෙන්න එපා.