[COVID-19][Study] මොකක්ද බ්ලඩ් ගෘප් එක ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    ලංකාවෙ ගොඩක්ම තියන blood group එක B කියලා තමයි මං අහල තියෙන්නෙ

    ඩ්‍රයිවින් ලයිසන් එකට බලනව නේ හැමෝගෙම? ස්ටඩි එකක් කරන්න පුළුවන් ඒක ගැන