[COVID-19][Study] මොකක්ද බ්ලඩ් ගෘප් එක ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    AB neda hondama

    නෑ බන් ඔය healthy කියල තියෙන්නෙ වුහාන් වල ජනගහනය බ්ලඩ් ගෘප් වලට බෙදල, AB ඉන්නෙ 9% යි . ස්ටඩි එකට අරන් තියෙන ලෙඩ්ඩු සාම්පල් එකෙන් 10% ක් AB ලේ තියෙන අය

    නගරයෙම O ලේ තියෙන අය 34% ඉඳලත් කොරෝනා ලෙඩ්ඩු සාම්පල් එකේ ඉන්නෙ 26% යි

    මුළු නගරෙම A ලේ තියෙන අය 32% ඉන්නෙ ඒත් කොරෝනා ලෙඩ්ඩු සාම්පල් එකේ ඉන්නව 38% ක්
     
    Last edited: