Covid-19 , Vaccine ගැන මට හිතෙන දේ

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මෙච්චර දියුනු තාක්ශනයක් සහ වෛද්‍ය පහසුකම් තියෙන ලෝකෙක
    එක රටක එක මිනිහෙක්ට හැදුන ලෙඩක් , මුලු ලෝකෙටම ගිහින්
    කෝටි 17 කට විතර ආසාදනය වෙලා ලක්ශ 35ක් විතර මැරිලා.

    ලක්ශ 35 ක් මැරිලා හරි බේරිලා ඉන්නෙ මේකෙන් මැරෙන්නෙ , හැදුන අයගෙන් බොහොම සුලු ප්‍රතිශතයක් නිසාලුනෙ.

    ඒක නිසා මටනම් හිතෙන්නෙ දැන් ඔය ගහගෙන යන Vaccine වර්ග එකක්වත් ශුවර් කරන්න බැරි එව්වා කියලා.
    අපි තමා මේකෙ Lab Rats ලා ටික. (ලංකාවෙ අපි විතරක් නෙවෙයි, මුලු ලෝකෙම සාමාන්‍ය ජනතාව)
    අපිට මේක ගහලා එන අතුරු ප්‍රතිපල ආබාද වලින් ඉගෙනගෙන , ඉස්සරහට ඉන්න අයට මීට වඩා හොඳ එන්නත් හදාවි.
    වෙන කරන්න දෙයක් නැති කමට අපිත් මේක ගහගනීවි.

    මිනිස්සු ඉහලින්ම පිලිගන්න සන්විදානයක් වෙන WHO එකෙන් ගිය අවුරුද්දෙ මුල Tweet එකකුත් දාල තියෙනවා මේක තාම කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ වෙන එකත් කියලා පැහැදිලිව ඔප්පු වෙලා නෑ කියලා. කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ වෙනවා කියලා වත් පරීක්ශන වලින් පැහැදිලිව ඔප්පු නොවුන වයිරස් එකක් බොහොම ටික කාලෙකින් ලෝකෙ පුරාම කෝටි 17කට හැදිලා.

    ඉතින් මේ ලෝක සෞඛ්ය සංවිදානයව වගේ පිලිගත්ත තොරතුරු මූලාශ්‍ර වලින් , ලෙඩ රෝග , බෙහෙත් ගැන කියන දේවල් හිස් මුදුනෙන් පිලිගද්දි දෙපාරක් හිතන්න ඕන කියලයි මටනම් හිතෙන්නෙ.


     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,098
    46,689
    113
    මිනිස්සු ගහගන්න බය නිසා මිලියන ගනන් වටින ගෙවලුත් දෙනවා වැක්සීන් ගහගත්තොත්..ලංකාවෙ අයට ගහගන්න වැක්සීන් නැතුව ඉන්නවා..:lol:

    https://elakiri.com/threads/hong-kong-වල-වැක්සීන්-ගහන-අයට-hk-10-8-million-us-1-4-million-ගෙයක්-හා-තවත්-hk-ලක්ෂ-ගණන්-තෑගි.1991721/
     
    • Like
    Reactions: KalyanaMithra001

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Dan melen berenna wenne ne.loke ratawal dengatatta ratawal down karanna hodama weapon eka tama virus kiyala.dan issarahata tawa darunu virus ei vaccine sell karanna.apita marenakan vaccine gagaha tamai life eka geniyanna wenne
     
    • Like
    Reactions: KalyanaMithra001

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මේ ට්වීට් එකෙන් තමයි කෙල උනේ wHO එකත් බොරු කිව්ව කියල

    කොහෙද යකෝ අපි lab rats ල වෙන්නෙ. එහෙනම් ඇමරිකාවෙ එංගලන්තෙ එවුනුත් lab rats ල තමයි. පිටියෙ පොන්නයගෙ ෆේක් එකක් වගේ මූ 😅😅
     
    • Like
    Reactions: KalyanaMithra001

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ඕවා හිත හිතා ඉදලා උබ ඩීප්‍රේෂන් හැදිලා මැරෙයි.
    කොයි වෙලේ හරි මැරෙන අපි, ටිකක් ඉක්මන්ට මැරෙන බව දැනගත්තා කියලා අප්සට් යන්න ඕන නෑ මචන්.

    මේ ට්වීට් එකෙන් තමයි කෙල උනේ wHO එකත් බොරු කිව්ව කියල

    කොහෙද යකෝ අපි lab rats ල වෙන්නෙ. එහෙනම් ඇමරිකාවෙ එංගලන්තෙ එවුනුත් lab rats ල තමයි. පිටියෙ පොන්නයගෙ ෆේක් එකක් වගේ මූ 😅😅
    ඔව් මචන් හැම රටකම සාමාන්‍ය ජනතාව අඩු වැඩි වශයෙන් Lab Rats ල තමයි . ලංකාවෙ අවුලක් කිව්ව නෙවෙයි මම.
    ------ Post added on Jun 1, 2021 at 2:13 PM
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙම තමා කව්ද නෑ කියල තියෙනේ ... එහෙම එච්චර කර කර ඉන්න වෙලාවක් නැති හින්ද තමා මේ ගානෙන් ගහන්නේ ... ඕකෙන් කෙල වෙනවා කියලා කලින් දැනන් හිටිය නං කලින් හරියට බලල හදල තියන්න තිබ්බ .. එහෙම දන්නේ නැනේ ... ඕක විතරක් නෙමේ තව ඕනේ තරන් ඒවා තියනව vaccine එකක් නැති ..
     
    • Like
    Reactions: KalyanaMithra001

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    තව මාස 5 - 6 යද්දි බලාගත්තැකි එක එක අතුරුආබාද එන එන හැටි වැක්සින් එකට. මොකද මේක අවම ටෙස්ටීන් කාල සීමාවකින් හදපු ඇන්ටිවයිරස් එකනේ.
     
    • Like
    Reactions: KalyanaMithra001