Covid-19 vaccine schedule කොහෙවත් වෙබ් එකක දාල තියනවද?

eyepea

Active member
  • May 9, 2009
    687
    113
    43
    Covid-19 vaccine schedule කොහෙවත් වෙබ් එකක දාල තියනවද?

    CMC එකේ නම් තියනවා. eChannelling link.
    අදත් (27-28 June) eChannelling තිබ්බ over 60 years, සමහර Colombo areas විතරයි.
    https://www.echannelling.com/Echannelling/covid-vaccine
    News 1st web site එකේ හිටපුගමන් තියනවා.
    e.g: https://www.newsfirst.lk/2021/06/27...ination-drive-with-hospital-centered-program/

    Covid-19 vaccine schedule විස්තර ඇතිව (වයස 30 - 60 - 60+, මොකද්ද එන්නත, dose 1,2 ආදිය ) කල්තියා දැනගන්නේ කොහෙන්ද?
    (MOH offices most times no idea beforehand)

    thanks වේවා :)
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    4,940
    2
    5,297
    113
    Albuquerque, New Mexico, United States
    මෙහේ නම් මුලින්ම ගෙදරට ඇවිත් විස්තර ලියන් ගියා වැක්සින් එක ගහන දවසට කලින් දවසේ වෙලාව තියන ටෝකන් එකක් දීල ගියා ඒ වෙලාවට ගියාම ගහගෙන ආවා
     

    eyepea

    Active member
  • May 9, 2009
    687
    113
    43
    adala area eke MOH unge FB page eka follow kara nam hari
    Thanks!
    Ow eyalata msg ekak dala ahanna etakota kiyanawa
    Thanks!

    මෙහේ නම් මුලින්ම ගෙදරට ඇවිත් විස්තර ලියන් ගියා වැක්සින් එක ගහන දවසට කලින් දවසේ වෙලාව තියන ටෝකන් එකක් දීල ගියා ඒ වෙලාවට ගියාම ගහගෙන ආවා
    That is well organised!

    Meka nam. Mekema update karamu news ekak awa nam
    මේ දවස්වල news 1st තියනවා . හැබැයි මං හිතන්නේ 60+
    today https://www.newsfirst.lk/2021/06/30/full-list-army-moh-vaccination-centers-for-wednesday-30/
    මේකනම් හැමදාම උදේ බලන්න වෙන්නේ :)
    MOH office බලන්න ඕනේ.
     

    eyepea

    Active member
  • May 9, 2009
    687
    113
    43
    Walk in vaccination from 5 July for 30+

    https://www.hirunews.lk/english/276072/walk-in-vaccination-in-sri-lanka-for-first-dose-tomorrow
    https://www.dailymirror.lk/latest_n...in-vaccination-centres-from-Monday/342-215346
    https://www.newsfirst.lk/2021/07/04...ination-centers-by-tri-forces-from-monday-05/

    news1st additional places?
    Hope the queues will be controlled by the forces such that at least 1m distance is maintained.
    Pics of earlier centers showed huge crowding. Social distancing completely forgotten!