Covid-19 vaccine schedule කොහෙවත් වෙබ් එකක දාල තියනවද?
CMC එකේ නම් තියනවා. eChannelling link.
අදත් (27-28 June) eChannelling තිබ්බ over 60 years, සමහර Colombo areas විතරයි.
https://www.echannelling.com/Echannelling/covid-vaccine
News 1st web site එකේ හිටපුගමන් තියනවා.
e.g: https://www.newsfirst.lk/2021/06/27...ination-drive-with-hospital-centered-program/
Covid-19 vaccine schedule විස්තර ඇතිව (වයස 30 - 60 - 60+, මොකද්ද එන්නත, dose 1,2 ආදිය ) කල්තියා දැනගන්නේ කොහෙන්ද?
(MOH offices most times no idea beforehand)
thanks වේවා