Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Covid-19
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ලා මට මේ දවස් දෙක තුනට දැකපු සිද්දි ටිකක් නිසා මේක කියන්න හිතුන.

අපි වැඩිය නොහිතන හැබැයි කොරෝන හැදෙන්න තියන අවදානම වැඩිම දේවල් ටිකක් මේ. මේ දේවල් පුළුවන් තරම් නොකර ඉදපල්ලා

Supermarket, රෙදි කඩවල් හෝ මොකක් හරි සේවාවක් ගන්න තැනකට ගියාම අපේ නම් ගම් ලියල යන්න ඕනනේ . ඒක අනිවරෙන්ම හොද දෙයක්. හැබැයි එක ලියන්න වෙන්නේ අපිටම නම් ඒ පැන හෝ පොත අල්ලන්න යන්න එපා.මොකද දවසකට සිය ගානක් ඒවා අල්ලලා තියෙන්නේ. ඒ අතරේ covid එකෙක් ඉදල තිබ්බොත් අපි ඉවරයි . එහෙමයි කියල නම ගම නොලිය යන්නත් එපා. වැඩ කරන කෙනෙක් ලවා හරි ලියවන්න බලන්න.

Supermarket එකේදී ගෙවන්නේ credit card එකෙන් නම් ස්ලිප් එකේ sign කරන එක කරන්න එපා. payment එක හරිද කියල verify කරගෙන sign කරන එක ප්රතික්ෂේප කරන්න. එහෙම නොකරයි කියල කිසි ප්රශ්නයක් නෑ payment එක කලේ අපිම නම්. ගොඩක් තැන වල sign කරන්න දෙන්නේ නෑ දැන් (උදා: softlogic glomark )

Supermarket යද්දී එතන security අපේ උණ බලනවනේ. ගොඩක් තැන්වල තියන theorometers දැන් වැඩ කරන්නේ නැහැ. නැත්තන් හරියට බලන්නේ නෑ. අන්න ඒවගේ වෙලාවට බලන්න security එකින් එක උන check කරනවද කියල. නැත්තන් කියල හරියට කරවගන්න. මොකද එතනින් covid තියන කෙනෙක්ට උනත් නිකන්ම ඇතුලට යන්න පුළුවන් නිසා. හිතා මතා මග අරිනවනන් මැනේජර් ට කියන්න ඒ අහන්නෙත් නැත්තන් වග කිවයුතු තැනකට complain එකක් කරන්න.

[QUOTE="kp_man, post: 25785789, member: 496804"] [B][SIZE=5]මචන් ලා මට මේ දවස් දෙක තුනට දැකපු සිද්දි ටිකක් නිසා මේක කියන්න හිතුන.[/SIZE][/B] [SIZE=5][B] අපි වැඩිය නොහිතන හැබැයි කොරෝන හැදෙන්න තියන අවදානම වැඩිම දේවල් ටිකක් මේ. මේ දේවල් පුළුවන් තරම් නොකර ඉදපල්ලා [/B][/SIZE] [LIST=1] [*][SIZE=5][B]Supermarket, රෙදි කඩවල් හෝ මොකක් හරි සේවාවක් ගන්න තැනකට ගියාම අපේ නම් ගම් ලියල යන්න ඕනනේ . ඒක අනිවරෙන්ම හොද දෙයක්. හැබැයි එක ලියන්න වෙන්නේ අපිටම නම් ඒ පැන හෝ පොත අල්ලන්න යන්න එපා.මොකද දවසකට සිය ගානක් ඒවා අල්ලලා තියෙන්නේ. ඒ අතරේ covid එකෙක් ඉදල තිබ්බොත් අපි ඉවරයි . එහෙමයි කියල නම ගම නොලිය යන්නත් එපා. වැඩ කරන කෙනෙක් ලවා හරි ලියවන්න බලන්න.[/B][/SIZE] [*][SIZE=5][B]Supermarket එකේදී ගෙවන්නේ credit card එකෙන් නම් ස්ලිප් එකේ sign කරන එක කරන්න එපා. payment එක හරිද කියල verify කරගෙන sign කරන එක ප්රතික්ෂේප කරන්න. එහෙම නොකරයි කියල කිසි ප්රශ්නයක් නෑ payment එක කලේ අපිම නම්. ගොඩක් තැන වල sign කරන්න දෙන්නේ නෑ දැන් (උදා: softlogic glomark )[/B][/SIZE] [*][B][SIZE=5]Supermarket යද්දී එතන security අපේ උණ බලනවනේ. ගොඩක් තැන්වල තියන theorometers දැන් වැඩ කරන්නේ නැහැ. නැත්තන් හරියට බලන්නේ නෑ. අන්න ඒවගේ වෙලාවට බලන්න security එකින් එක උන check කරනවද කියල. නැත්තන් කියල හරියට කරවගන්න. මොකද එතනින් covid තියන කෙනෙක්ට උනත් නිකන්ම ඇතුලට යන්න පුළුවන් නිසා. හිතා මතා මග අරිනවනන් මැනේජර් ට කියන්න ඒ අහන්නෙත් නැත්තන් වග කිවයුතු තැනකට complain එකක් කරන්න.[/SIZE][/B] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom