මචන් ලා මට මේ දවස් දෙක තුනට දැකපු සිද්දි ටිකක් නිසා මේක කියන්න හිතුන.
අපි වැඩිය නොහිතන හැබැයි කොරෝන හැදෙන්න තියන අවදානම වැඩිම දේවල් ටිකක් මේ. මේ දේවල් පුළුවන් තරම් නොකර ඉදපල්ලා
අපි වැඩිය නොහිතන හැබැයි කොරෝන හැදෙන්න තියන අවදානම වැඩිම දේවල් ටිකක් මේ. මේ දේවල් පුළුවන් තරම් නොකර ඉදපල්ලා
- Supermarket, රෙදි කඩවල් හෝ මොකක් හරි සේවාවක් ගන්න තැනකට ගියාම අපේ නම් ගම් ලියල යන්න ඕනනේ . ඒක අනිවරෙන්ම හොද දෙයක්. හැබැයි එක ලියන්න වෙන්නේ අපිටම නම් ඒ පැන හෝ පොත අල්ලන්න යන්න එපා.මොකද දවසකට සිය ගානක් ඒවා අල්ලලා තියෙන්නේ. ඒ අතරේ covid එකෙක් ඉදල තිබ්බොත් අපි ඉවරයි . එහෙමයි කියල නම ගම නොලිය යන්නත් එපා. වැඩ කරන කෙනෙක් ලවා හරි ලියවන්න බලන්න.
- Supermarket එකේදී ගෙවන්නේ credit card එකෙන් නම් ස්ලිප් එකේ sign කරන එක කරන්න එපා. payment එක හරිද කියල verify කරගෙන sign කරන එක ප්‍රතික්ෂේප කරන්න. එහෙම නොකරයි කියල කිසි ප්‍රශ්නයක් නෑ payment එක කලේ අපිම නම්. ගොඩක් තැන වල sign කරන්න දෙන්නේ නෑ දැන් (උදා: softlogic glomark )
- Supermarket යද්දී එතන security අපේ උණ බලනවනේ. ගොඩක් තැන්වල තියන theorometers දැන් වැඩ කරන්නේ නැහැ. නැත්තන් හරියට බලන්නේ නෑ. අන්න ඒවගේ වෙලාවට බලන්න security එකින් එක උන check කරනවද කියල. නැත්තන් කියල හරියට කරවගන්න. මොකද එතනින් covid තියන කෙනෙක්ට උනත් නිකන්ම ඇතුලට යන්න පුළුවන් නිසා. හිතා මතා මග අරිනවනන් මැනේජර් ට කියන්න ඒ අහන්නෙත් නැත්තන් වග කිවයුතු තැනකට complain එකක් කරන්න.
, හෙට මාරයා කිව්වොත් දැන් තෝ හිටිය ඇති කියල , seal පෙටියයේ මල කුණ ඇරන් යයි