Covid 2.0 warning ⚠️

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    364
    352
    63
    😳 Covid 2.0 ⚠️🔴 Warning !



    අදුර රැගෙන ලෝකයේ පාහාල වෙන මිනිස්සු වගේම එයට විරුද්ධව සටන් කිරීමට ආලෝකය රැගෙන මිනිසුන් පිරිසක් සෑම රටකම ඉපදෙනවා...මේක කලු සුදු අතර යුද්ධයක්..ඉතින් ඔවුන්ගේ විකුර්තියට හසු නොවී මේ කුමන්ත්‍රනය පිලිබදව ඔබ දැනුවත් වී තව කෙනෙක්ව දැනුවත් කරනවා කියන්නේ ඔබත් එක තෝරාගැනීමක්...මොකද මේ කුමන්ත්‍රනයට ලෝකයේ 98%ක්ම අහුවෙලා ඉන්නේ...
    කොවිඩ් වසංගතයේ ඇත්ත දැනගෙන එයට විරුද්ධව ලොකු සටනක් කරපු මනුස්සයෙක් තමා මේ වීඩීයෝ එකෙන් ලෝකයක් දැනුවත් කරන්නේ මේ නව ලෝක පාලන කුමන්ත්‍රනය ගැන..මේ යුද්ධය ගෙනාවේ ඩිජිටල් පාලනයේ හිරගෙදර සෑදීමට මිසක් අන් කවර හේතුවකටවත් නොවේ...
    මේ සියල්ලම නාට්‍ය,,,පිටතින් ඔවුන් පෙන්වන සියල්ල බොරුවක්...රාමුවෙන් පිට පැන්න මිනිස්සුන්ට තමා මේ සත්‍ය තේරුම් ගන්න පුලුවන්..බලන්න ඔවුන් අපි මේ එකම දෙයක් ගැන නෙමෙයිද කියන්නේ කියලා,,,අන්ධ භක්තියෙන් ඉන්න මිනිස්සුන්ට මේ දේවල් හැමදාම කන්ස්පිරිසි වෙන්න පුලුවන්, කියන මිනිස්සු පිස්සෝ වෙන්න පුලුවන්..ඒක සත්‍ය එලි කරන සෑම මිනිසෙකුම අත්විදින පොදු දෙයක්..එයට නොසැලී තමන්ගේ ශක්තියෙන් කරන්න පුලුවන් උපරිම දේ කරන්න... මේවා කන්ස්පිරිසි ගාන මිනිස්සු, ඔවුන් දන්නෙත් නැතුව ඔවුන්ගේ අලු මතින් දවසින් දවස මේ නව ලෝක සැලසුම ක්‍රියාත්මක වෙනවා...බලන්න අපි කියපු දේ නෙමෙයිද මේ අනිත් රටවල මිනිස්සු මේ වෙන දේ ගැන කියන්නේ කියලා...දැනුවත් වෙන්න දැනුවත් කරන්න..❤

    -------------------------------------------------------------------------
    පොඩි ඉල්ලීමක් මේ වගේ වීඩියෝ සිංහල පරිවර්තන එක්ක Edit කරන්න ලොකු මහාන්සියක් වෙන්න ඕනේ,,මොකද මේවා එකක්වත් Free ටූල් නෙමෙයි.විනාඩියට අඩු වීඩියෝ විතරක් හදන්න දෙන නිසා එක වීඩියෝ එක කෑලි වලට වෙනම කඩලා එකින් එකට සබ් දාලා ඒවට වෙනම ඊ මේල් හදලා ස්ක්‍රීන් රෙකෝඩ් ගහලා ආයේ edit කරන්න ලොකු මහාන්සියක් වෙන්න ඕනේ..ඒක හින්දා ඒ මහාන්සියට හරි ප්‍රතිඵලයක් තියෙන්න බලලා විතරක් නිකන් ඉන්න එපා,,,අනිවාරෙන් තව කෙනෙක්ට බලන්න Share කරන්න.තව කෙනෙක්ව දැනුවත් කරන්න...පොඩි පිරිසක් වීඩීයෝ එක බැලුවොත් කරන කැපකිරීම කිසිම තේරුමක් නැති වෙනවා..ඒක හින්දා බලන හැමෝම මේවා share කරන්න...🙏
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,142
    34,733
    113
    නහය බ්ලොක් වෙලා
    ගඳ සුවඳ දැනෙන්නෑ
    කොවිඩ්ද දන්නෑ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,757
    113
    ජනගහනය වැඩියි
    බිලියන 4 තමයි ගාන


    Marvel Avengers GIF by Bombay Softwares