Covid 4th dose

HmNRazor

Well-known member
  • ඔව් ජනගහනෙන් බාගයක් විතර මලොත් ආන්ඩුවට මරු පල්ලමනේ
    එහෙම සෙනික මැරෙනවා නම් මෝනා කරන්න බැරිද බම්, කාලයක් ගිහිල්ලා නැති ලෙඩ හැදිලා මැරෙන්න වෙන එක තමා අවුල
    expire date extend karapu news eka dakkkama kohomada bn reddak adan oka gahanne 🤮 1,2 witharai gahuwe. ekath 2 eka gahala apu konde amaruwa taama serin sere enawa

    https://economynext.com/sri-lanka-e...d-19-vaccine-by-3-months-on-who-advice-97952/
    උන් කොහොමද බං එහෙම extend කරන්නේ? පකයෝන්ව ඕවා පොවලා මරන්න ඕනි කරන වේස වැඩ වලට, මිනිසුන්ගේ ජීවිත ගැන කිසි ගානක් නෑ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    romania job visa walata oka balanawada
    Last month I travelled to France, Croatia, Slovenia, UK, Iceland, UK and back to France. None of these requested for a vaccine certificate. AFAIK, Romania also doesn't need it. Many countries now do not care whether you are vaccinated or not.
    However, just search against the countries you intend to travel.
     
    • Like
    Reactions: The fighter