Covid positive අයට නවතින්න තැනක් - අනුරාධපුරය

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    Covid positive කෙනෙක්ව නවත්තන්න පපුළුවන් PVT hospital හරි hotel හරි දන්න අය ඉන්නවනම් කියන්න පුලුවන්ද ? නවතින්න තැනක් නෑ , රජයෙන් හෙන hall එකකට දාල ලෙඩ්ඩු පිරිල , දන්න අය ඉන්නවනම් උදව් කරන්න
     
    • Like
    Reactions: Solo Rider

    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    Rent a house for a month.
    Ehema denawada bn, Covid kiyala kiwwoth be kiyai

    උබලා ට්‍රිප් එකක් ගිහින් පොසිටිව් උනාද?
    Ne Campus
    ------ Post added on Jan 15, 2022 at 8:36 PM

    ඇයි දැන් නිවෙස් නිරෝධායනය නැද්ද?
    Gedara durai, & Gedara ida ne wen karanna, wayasaka aya innawa
    ------ Post added on Jan 15, 2022 at 8:37 PM