Covid test fail (Private hospitals) වුණ ඒවා ට පිළියම

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,454
    25,705
    113
    Covid test fail (Private hospitals) වුණ ඒවා ට පිළියම

    බොරුව ට positive කියලා අමාරුවෙන් වැටුණ, ජොබ් නැති වුන ඒවා ගොඩක් අහන්න ලැබුනා.

    ඉතින් ඒකට කරන්න තියෙන්නේ බොරු results දුන්නොත් ලක්ශ 10ක වන්දියක් දෙන විදිහට නීති හදන්නයි.

    තව negative කියලා අතහරින real positive අය නිසා ත් සමාජ පැතිරීම වේගවත් වෙනව.


    What is your idea?
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔහොම වන්දියක් දෙනවනම් ලක්ෂ 10ක් අරන් මදි අතේ ගෑවෙන්නත්... කෝටියක් විතර ගන්න ඕන.. අඩුම ගානෙ ජොබ් එක නැති උනා නම් පොලියෙන් හරි ජීවත් වෙන්න පුලුවන් ඔහොම ගානක් ගත්තොත්
     
    • Like
    Reactions: wqe123