Covid update 09:40 pm

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    FB_IMG_1602001680546.jpg
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,954
    1
    31,482
    113
    - උඩරට -
    හෙට පාන්දර වෙනකොට 1000 පනිනනව ඒක සුවර්. :eek:

    අපි මෙතන මොන දේවල් මොන විදිහට කතා කරත් බලපන්කෝ ෆේස්බුක් පැත්තට ගිහින් තනිකරම බ්‍රැන්ඩික්ස් වල වැඩ කරන අයව කොන් කරලා , සමහර අයගේ ෆොටෝ හිටන් ශෙයාර් වෙනවා, :baffled:
    ඒවා නම් අනුමත කරන්න පුලුවන් වැඩද බන්..
    කෙනෙකුට විපතක් කියන්නේ සමහර අයට සතුටක්.. :frown:
    මිනිස්සු කුපිත කරවලා වෙනම ආතල් එකක් උන් ගන්නේ..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    හෙට පාන්දර වෙනකොට 1000 පනිනනව ඒක සුවර්. :shocked: :dull: , Colombo lockdown nowewa ..... !

    හෙට පාන්දර වෙනකොට 1000 පනිනනව ඒක සුවර්. :eek:

    අපි මෙතන මොන දේවල් මොන විදිහට කතා කරත් බලපන්කෝ ෆේස්බුක් පැත්තට ගිහින් තනිකරම බ්‍රැන්ඩික්ස් වල වැඩ කරන අයව කොන් කරලා , සමහර අයගේ ෆොටෝ හිටන් ශෙයාර් වෙනවා, :baffled:
    ඒවා නම් අනුමත කරන්න පුලුවන් වැඩද බන්..
    කෙනෙකුට විපතක් කියන්නේ සමහර අයට සතුටක්.. :frown:
    මිනිස්සු කුපිත කරවලා වෙනම ආතල් එකක් උන් ගන්නේ..
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    හෙට පාන්දර වෙනකොට 1000 පනිනනව ඒක සුවර්. :eek:

    අපි මෙතන මොන දේවල් මොන විදිහට කතා කරත් බලපන්කෝ ෆේස්බුක් පැත්තට ගිහින් තනිකරම බ්‍රැන්ඩික්ස් වල වැඩ කරන අයව කොන් කරලා , සමහර අයගේ ෆොටෝ හිටන් ශෙයාර් වෙනවා, :baffled:
    ඒවා නම් අනුමත කරන්න පුලුවන් වැඩද බන්..
    කෙනෙකුට විපතක් කියන්නේ සමහර අයට සතුටක්.. :frown:
    මිනිස්සු කුපිත කරවලා වෙනම ආතල් එකක් උන් ගන්නේ..

    Cyberbullying කරන්න අපේ අය පට්ට ආසයි.... කාලකන්නි හැත්ත..:no:
     
    • Sad
    Reactions: charitha2011

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    kohe kiynna da appa , office eke elakiri block , news site block , phone eken thama paya 2 parak wage balanne

    anik aya news update dayi ... . balamu ithin

    wenawa ki danagattot pm1 dapan , mage deniyayata yanna ona duwagena.... kalin kiyanna
     
    • Like
    Reactions: D_Mad

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අරුන් කැඩිච්ච machine එකක් හදන්න ඉන්දියා සහ පකිස්තාන් දෙන්නෙක් ගෙනල්ලා...එකෙන් තමා වැඩේ කෙලවිලා තියෙන්නේ..දැනට ලංකාවේම තියෙන factory වල ඉන්න අයගේ තොරතුරු අරන් ගිහිල්ලා...

    තව විස්තර තියෙනවා, unconfirmed
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,954
    1
    31,482
    113
    - උඩරට -
    අරුන් කැඩිච්ච machine එකක් හදන්න ඉන්දියා සහ පකිස්තාන් දෙන්නෙක් ගෙනල්ලා...එකෙන් තමා වැඩේ කෙලවිලා තියෙන්නේ..දැනට ලංකාවේම තියෙන factory වල ඉන්න අයගේ තොරතුරු අරන් ගිහිල්ලා...

    තව විස්තර තියෙනවා, unconfirmed

    Share with us all pieces of information with confirmed.
     
    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    @
    හෙට පාන්දර වෙනකොට 1000 පනිනනව ඒක සුවර්. :eek:

    අපි මෙතන මොන දේවල් මොන විදිහට කතා කරත් බලපන්කෝ ෆේස්බුක් පැත්තට ගිහින් තනිකරම බ්‍රැන්ඩික්ස් වල වැඩ කරන අයව කොන් කරලා , සමහර අයගේ ෆොටෝ හිටන් ශෙයාර් වෙනවා, :baffled:
    ඒවා නම් අනුමත කරන්න පුලුවන් වැඩද බන්..
    කෙනෙකුට විපතක් කියන්නේ සමහර අයට සතුටක්.. :frown:
    මිනිස්සු කුපිත කරවලා වෙනම ආතල් එකක් උන් ගන්නේ..

    තමන් තමන්ට PCR ටෙස්ට් කරනකොට දැනගන්න පුළුවන් කොරෝනා තියනවාද නැද්ද කියලා
     
    • Like
    Reactions: charitha2011

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,702
    20,214
    113
    හස්තිශෛලපුර
    අරුන් කැඩිච්ච machine එකක් හදන්න ඉන්දියා සහ පකිස්තාන් දෙන්නෙක් ගෙනල්ලා...එකෙන් තමා වැඩේ කෙලවිලා තියෙන්නේ..දැනට ලංකාවේම තියෙන factory වල ඉන්න අයගේ තොරතුරු අරන් ගිහිල්ලා...

    තව විස්තර තියෙනවා, unconfirmed

    Fake news..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Quarantine wela nadda Dabayayi Pakkai?

    එච්වර වීස්තරක් කිව්වේ නැහැ බන්..උන් දෙන්නගෙන් තමා වැඩේ වෙන්න ඇත්තේ කිව්වේ...ඔය factory එකේ වෙනම doctor කෙනෙක්,nurseලා ඉන්නවා..වෙනම medical unit එකක් තියෙනවා..උන් සේරම පොල් ගලා...

    අයිතිකාරයට මල පැනලා,බොහෝ දුරට ඕකුන් ගොඩක් දෙනෙක් ජොබ් එකෙන් එලියට දාවි
     
    • Like
    Reactions: charitha2011

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    හෙට පාන්දර වෙනකොට 1000 පනිනනව ඒක සුවර්. :eek:

    අපි මෙතන මොන දේවල් මොන විදිහට කතා කරත් බලපන්කෝ ෆේස්බුක් පැත්තට ගිහින් තනිකරම බ්‍රැන්ඩික්ස් වල වැඩ කරන අයව කොන් කරලා , සමහර අයගේ ෆොටෝ හිටන් ශෙයාර් වෙනවා, :baffled:
    ඒවා නම් අනුමත කරන්න පුලුවන් වැඩද බන්..
    කෙනෙකුට විපතක් කියන්නේ සමහර අයට සතුටක්.. :frown:
    මිනිස්සු කුපිත කරවලා වෙනම ආතල් එකක් උන් ගන්නේ..
    Surprise wenna deyak naha Sinhala pons la gana, mathakane Navy eke kattiyata banapu hati ehema? :no:
    Apparel sector eka hinda thamai pons la tikak hari oluwa issuwe March COVID walin passe economy depression goda daganna. Godak un hithan inne lankave ala batala hitola vitrai rata duwanne kiyala