එච්වර වීස්තරක් කිව්වේ නැහැ බන්..උන් දෙන්නගෙන් තමා වැඩේ වෙන්න ඇත්තේ කිව්වේ...ඔය factory එකේ වෙනම doctor කෙනෙක්,nurseලා ඉන්නවා..වෙනම medical unit එකක් තියෙනවා..උන් සේරම පොල් ගලා...
අයිතිකාරයට මල පැනලා,බොහෝ දුරට ඕකුන් ගොඩක් දෙනෙක් ජොබ් එකෙන් එලියට දාවි
Brandix කියන්නේ Multinational එකක් නෙවේද මචන්?