එවෙලෙම certificate එක ලැබෙනවද මෙකෙන්.
passportඑවෙලෙම certificate එක ලැබෙනවද මෙකෙන්.
@TNHM please help
------ Post added on Jun 10, 2022 at 2:24 AM
Thanks bro.passport
nic
visa or IPA
offer letter
Vaccine card
මේ ටිකෙ කොපිස් අරගෙන සහ ලියුමක් ලියන්න MOH එක address කරලා මම රට යනවා මට certificate එක දෙන්න කියලා email එකයි phone number එකයි passport එකේ විදියට නමයි දාන්න.
ඔක්කොම ටික MOH එකට දුන්නම විනාඩි 10 න් වගේ link එක එනවා email එකට.
මට නම් 2min වගේ ගියේ documents ටික බාර දෙන්න.
Online ගන්න එක නම් දන්නෙ නෑ
ඔව් මචන් මන් නම් photocopies ගෙනිච්චේThanks bro.
Hard copies neda denna one??
ඕවා ඕනේ නැහැ බන්. ඔය baik ලෙබ්බේ කියන ලින්ක් එකෙන් details ටික දාපන්. විනාඩි 15කින් වගේ email, sms එකට download ලින්ක් එක එයි.Thanks bro.
Hard copies neda denna one??
Vaccine card eke copy ekk illanne ai MOH eken, un gawa ape vaccine details nadda system eke?passport