COVID19 Moratuwa මොරටුව

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,307
    12,559
    113
    Piliyandala
    Inna thiyena hethu iwara nan ithin kochchara kiyala parissam unath yanna wenawa. Inna tike puluwan tharam keles prahanaya karanna uthsaha kala. Yam widihakin marenna hethu sakas unoth, a marana mohothe kalin purudu karapu nirwana maargaye prathipala labila sathara apayen midunu niwan maga sampoorna karaganna puluwan hakiyawa athi bhawayaka uppaththiyak labenna kiyana eka thamai ekama prarthanawa saha balaporoththuwa.
    Wathinawa adahas walata

    Mewage global pandemic Natural disaster (Tsunami ) wage ewata eka serama ahu wenne ekath pera kala akusala karma sakas welada naththam random da ?
     
    • Like
    Reactions: mr90486

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Wathinawa adahas walata

    Mewage global pandemic Natural disaster (Tsunami ) wage ewata eka serama ahu wenne ekath pera kala akusala karma sakas welada naththam random da ?
    මේ වගේ තත්වයක් නිර්මාණය වෙන්නත් යමෙක් ඒකෙන් මරණයට පත් වෙන්නත්, පුද්ගල කර්ම සහ ලෝක වාසි සියලු දෙනා එක්ව සිදු කල කර්ම කියන දෙකම හේතු වෙන්න පුළුවන් මචන්. කර්ම කිව්වෙ අපි ඔක්කොම එකතු වෙලා ජනිත කරපු සහ කරමින් ඉන්න රාග, ද්වේශ, මෝහ මුලික සිතුවිලි, වදන්, ක්‍රියා.
     
    • Like
    Reactions: shameera89

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ඕවා බලන්න එපා.
    ඉස්සර වගේ කොරෝන එන්න කලින් කොරෝන වලට බෙහෙත් හදල කොරෝන පාලනය කරපු හැටි මතක් කරලා මනෝ අතල් එකක් අරන් ඉදපල්ලා 😂😂😂