COVID19 Moratuwa මොරටුව

shando

Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    121098787_4075224745826624_4038721170059735610_o.png
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    අවුරුදු උදා උනා !
    මල් වෙඩි පත්තු වෙනවා පේනවා.
    අවුරුදු ජයයි මේ පාර නම්.. :lol:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    පානදුරේ පදිංචි පොරක්.. තව lab 3කට ගිහිල්ලා Dispensary දෙකකටත් ගිහිල්ලා චොර කරලා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    japure,panadura,moratuwa tawa koheda ithin tawa sathiyen lankawe okotama hadenawa
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඡන්දෙත් දින්නා... තුනෙන් දෙකත් ගත්තා..... දැන් සීමා මොකුත් දාන්නේ නෑ වගේ... බම්බලපිටිය මොරටුව වෙනකන් ඇවිල්ලා. මිනිස්සු මැරෙනකන්ද මුන් බලන් ඉන්නේ.
     
    • Sad
    Reactions: Smartm

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    පානදුරේ පදිංචි පොරක්.. තව lab 3කට ගිහිල්ලා Dispensary දෙකකටත් ගිහිල්ලා චොර කරලා
    යකූ උම්බ අද අරතල් එකේ ඉදලා හෙට කොරානා හැදුනොත් මිනිස්සු ඔහොම කිව්වොත් අවුලක් නැද්ද
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Dharmikava oya kohomada me pandemic eka dakinne ?
    Inna thiyena hethu iwara nan ithin kochchara kiyala parissam unath yanna wenawa. Inna tike puluwan tharam keles prahanaya karanna uthsaha kala. Yam widihakin marenna hethu sakas unoth, a marana mohothe kalin purudu karapu nirwana maargaye prathipala labila sathara apayen midunu niwan maga sampoorna karaganna puluwan hakiyawa athi bhawayaka uppaththiyak labenna kiyana eka thamai ekama prarthanawa saha balaporoththuwa.
     
    • Like
    Reactions: shameera89