මේපාර අය වැයේ අදයාපනය සම්බන්ධ යෝජනා බලා ගන්න පුලුවන් ලින්ක් එකක් ලබා දෙන්න එලකිරි වැසියනි. 

අදයාපනය සම්බන්ධ සාමන්ය දැනීම ප්‍රශ්න පත්‍රයක් ගුරු පත්වීම් ලබාගන්න බලාපොරොත්තු වෙන අයට දෙනවලුනේ.මේකට මොන වගේ දේවල්ද බලාගන්න ඔන.දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්නෝ

මේ එක්සැම් එක කරන්න බලාපොරොත්තු වෙන අය මෙතනට සෙට් වෙමු