:: CPA වලට ආරම්භයක් :: Guide I

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    :: CPA වලට ආරම්භයක් :: Guide I

    Cost Per Action
    Marketing Platform


    මොකද්ද මේ CPA එහෙමත් නැත්නම් cost per action කියන්නේ??:confused:
    අන්න ඒ ගැන මම කතා කරන්න හිටියේ ගිය මාසේ නම් තමයි.
    ඒත් ගොඩාක් වැඩ අධික කාලයක් නොවුනත් යම් යම් හේතු නිසා ඒක කරන්න බැරි වුනා ඇත්තටම.:sorry:

    ඇත්තටම යාලුවනේ CPA කියන්නේ Visitor ගේ Reaction එකෙන් ආදායම උපයන ක්‍රියාවලියක් කිවුවොත් මම නිවැරදියි.:cool:
    ඒක තමයි සරලම අර්ථය වෙන්නේ.:yes::)

    හොඳයි. අද ඉඳන් June මාසේ පුරාවටම මට ඉඩ කඩ ලැබෙන විදියට,
    ( මහ රෑ තමයි ඉතින් :rofl::rofl: ) Cost Per Action Marketing ගැන අස්සක් මුල්ලක් නෑරම කියලා දෙන අතරේදී,
    මම මගේ CPA Marketing campaign Run කරවන්න පාවිච්චි කරන හැම Tool එකක්ම බෙදලා දෙන්න බලාපොරොත්තු වෙනවා.

    එහෙනම් රැඳී සිටින්න.:D

    මේ CPA Marketing Learning Season එකයි.!! ;):)

    ================================

    ඉතින් CPA Marketing වලට ආරම්භයක් විදියට මම දෙනවා පොඩි Guide එකක් ඔයාලට.;):yes:


    ඒක තමයි....:cool:

    logo1-1.png



    මේ Guide එක මම මගේ VIP Membership Site එක වෙනුවෙන් මිලදී ගනිපු එකක්.:D:cool:
    මේ guide එක
    නම් ලොකු ගානක් වුනේ නැහැ Vendor ගෙන් ගනිද්දී.:)
    හේතුව මම ගත්තේ Discount Price එකක් තියෙද්දී $9 කට.:D
    ඒත් මම මේක ඔයාලාට දෙන්නේ නොමිලේ.;):)

    product.png



    මෙතනින් vendor site එකට යන්න.:cool:
    ( අනිවාර්යෙන්ම බලන්න...)
    LINK

    මෙතනින් Access වෙන්න Guide එකට.:cool:
    Premium Member Access LINK


    Bonus විදියට මේ ටික ලැබෙනවා ඔයාලට.;)

    Dark-banner-3in1automation-app500x482.png


    barb-bonus.png


    ssss.png


    +
    MORE...;)

    ඒ වගේම උඩ දීල තියන Premium Member Link එකෙන් ගිහින් මේ Bonus ටිකත්,:yes:
    ඒ වගේම මේ වැඩේදී ඕන කරන support එක අරගන්න අවශ්‍යම කරන Support Face Book Group එකටත් Join වෙන්න ඔයාට පුලුවන් කම ලැබෙනවා.:yes::D


    පාවිච්චි කරන්න , අලුත් අදහස් හිතට ගන්න.:yes::cool:
    අන්තර්ජාලයෙන් තව මේ දේ ගැන කියවන්න.
    මොකද CPA Campaign Run කරන කෙනෙක් විදියට මම හොඳින්ම දන්නා කරුණක් තමයි,
    මේක හරියටම කරගන්න පුලුවන් කෙනෙක්ට වෙන මොනවාත් කරන්න ඕන වෙන්නෙ නැති බව.:yes::D
    අවශ්‍ය වෙන්නේ වෙනස් විදියට හිතන්න පුලුවන් හැකියාව විතරයි. ;)

    කියවන්න මේ ගැන අතට, ඇහැට අහුවෙන හැම දෙයක්ම.
    අනිත් වැඩත් එක්ක මේ ත්‍රෙඩ් එක ඉස්සරහට අරගෙන එන්නම්.;)
    අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් BUMP එකක් දාගෙනම යන්න.:yes:
    බොහෝම ස්තූතියි හැමෝටම.!


    11.gif
    11.gif
    11.gif


    4.gif