cPanel එකෙන් background Image එක වෙනස් කරන හැටි කියා දීකෝ

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    cPanel එකෙන් background Image එක වෙනස් කරන හැටි කියා දීකෝ

    මචන් Web Site එකක cPanel එකෙන් background Image එක වෙනස් කරන හැටි දන්නවනවද
    Plz Help
     
    • Like
    Reactions: HKavinda

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    AFAIK, there is no cpanel for a website. cPanel is for the hosting account management. But you can use file manager in the cpanel to access your domain file source and then replace the required image.
     
    • Like
    Reactions: $H@v!nK@

    ColdRaptor

    Junior member
  • Jun 21, 2016
    42
    5
    8
    මචන් Web Site එකක cPanel එකෙන් background Image එක වෙනස් කරන හැටි දන්නවනවද
    Plz Help

    පුලුවන් මචන්....

    මේ ස්ටෙප් ටික කරන්න

    ක්‍රොම් එකෙන් ඉන්ස්පෙක්ට් එලිමන්ට් ගිහින් ක්ලාස්, අඩී එක බලගන්න....

    cPanel එකෙන් CSS එක ඩව්න්ලොඩ් කරගෙන අලුත් ඉමේජ් එක අප්ලොඩ් කරලා CSS එකේ ඉමේජ් නම වෙනස් කරන්න... ඉටපස්සේ එක CSS අප්ලොඩ් කරන්න.... එච්චරයි
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    පුලුවන් මචන්....

    මේ ස්ටෙප් ටික කරන්න

    ක්‍රොම් එකෙන් ඉන්ස්පෙක්ට් එලිමන්ට් ගිහින් ක්ලාස්, අඩී එක බලගන්න....

    cPanel එකෙන් CSS එක ඩව්න්ලොඩ් කරගෙන අලුත් ඉමේජ් එක අප්ලොඩ් කරලා CSS එකේ ඉමේජ් නම වෙනස් කරන්න... ඉටපස්සේ එක CSS අප්ලොඩ් කරන්න.... එච්චරයි

    තේරැනේ නෑ බන්. ටිකක් පැහැදිලි කරකෝ :dull:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    cpanel eka kiyanne hosting account manager eka.

    website eka kohoma hadapu ekakda? HTML wage custom ekakda naththam wordpress wage ekakda
     
    ColdRaptor

    Junior member
  • Jun 21, 2016
    42
    5
    8
    තේරැනේ නෑ බන්. ටිකක් පැහැදිලි කරකෝ :dull:

    මට තේරෙන විදියට උබට ඔක කරගන්න අමාරු සීන් එකක තියෙන්නේ....

    cpanel එකෙන් සයිට් එකේ ෆයිල්ස් අප්ඩේට්/ඩිලීට් කරන්න පුලුවන් cpanel කියන්නේ හොස්ටින්ග් විතරක් නෙමේ

    එකේ උබේ සට්යිට් එකේ css/js/images/html ඔක්කොම තියෙනව උබට ඔන දෙයක් Edit කරන්න පුලුවන් FTP වගේ නෙමේ ඔන්ලයින් එඩිට් කරන්න පුලුවන් ඔනම ෆයිල් එකක්...

    cpanel recorces/images ඇතුලේ තියෙන Background image එකේ නමින්ම උබට ඔන Background image එක හදලා upload/replace කරන්න...
     
    • Like
    Reactions: $H@v!nK@

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    uba resell karanna ney dayanney :P

    නෑ බන්. මම එකෙක්ට දුන්නා site එක හදන්න. උගේ payment ඔක්කම කලාට පස්සෛ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න ඕනි වුනා. දැන් උ මග අරිනවා. මම බැලුවේ ඕක මටම කරගන්න පුලුවන්ද කියලා
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    නෑ බන්. මම එකෙක්ට දුන්නා site එක හදන්න. උගේ payment ඔක්කම කලාට පස්සෛ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න ඕනි වුනා. දැන් උ මග අරිනවා. මම බැලුවේ ඕක මටම කරගන්න පුලුවන්ද කියලා

    Image eka wenas karanna ona thana. Google chrome eken inspect element walin balala e location ekata ubata one image eka same name eken replace karapn. Bari unoth pm ekk dapn. Change krla dennam
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    පුලුවන් මචන්....

    මේ ස්ටෙප් ටික කරන්න

    ක්‍රොම් එකෙන් ඉන්ස්පෙක්ට් එලිමන්ට් ගිහින් ක්ලාස්, අඩී එක බලගන්න....

    cPanel එකෙන් CSS එක ඩව්න්ලොඩ් කරගෙන අලුත් ඉමේජ් එක අප්ලොඩ් කරලා CSS එකේ ඉමේජ් නම වෙනස් කරන්න... ඉටපස්සේ එක CSS අප්ලොඩ් කරන්න.... එච්චරයි

    meka neda

    Capture.JPG