AFAIK, there is no cpanel for a website. cPanel is for the hosting account management. But you can use file manager in the cpanel to access your domain file source and then replace the required image.
මචන් Web Site එකක cPanel එකෙන් background Image එක වෙනස් කරන හැටි දන්නවනවද
Plz Help
පුලුවන් මචන්....
මේ ස්ටෙප් ටික කරන්න
ක්රොම් එකෙන් ඉන්ස්පෙක්ට් එලිමන්ට් ගිහින් ක්ලාස්, අඩී එක බලගන්න....
cPanel එකෙන් CSS එක ඩව්න්ලොඩ් කරගෙන අලුත් ඉමේජ් එක අප්ලොඩ් කරලා CSS එකේ ඉමේජ් නම වෙනස් කරන්න... ඉටපස්සේ එක CSS අප්ලොඩ් කරන්න.... එච්චරයි

තේරැනේ නෑ බන්. ටිකක් පැහැදිලි කරකෝ![]()
cpanel eka kiyanne hosting account manager eka.
website eka kohoma hadapu ekakda? HTML wage custom ekakda naththam wordpress wage ekakda
uba resell karanna ney dayanney![]()
නෑ බන්. මම එකෙක්ට දුන්නා site එක හදන්න. උගේ payment ඔක්කම කලාට පස්සෛ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න ඕනි වුනා. දැන් උ මග අරිනවා. මම බැලුවේ ඕක මටම කරගන්න පුලුවන්ද කියලා
HTML බන්
Image eka wenas karanna ona thana. Google chrome eken inspect element walin balala e location ekata ubata one image eka same name eken replace karapn. Bari unoth pm ekk dapn. Change krla dennam