CPU එකක් හරහා පරලොව අත්දැකීම සියැසින් දැකගන
එන්න මිත්රවරුණි...හා හා ඔය එබිල බන එක නවත්තල ඇතුළට ආවනං
එන්න මිත්රවරුණි...
එන්න...
එබිල බන එක නවත්තල ඇතුළට එන්න...
හා හා ප්රෙන්ස්...පොන්ස් වගේ ආව නේද CPU එකක් හරහා පරලොව අත්දැකීම සියැසින් දැකගන්නෙ කොහොමද කියල
හරි උඹල පවුනෙ...මම කියන්නම් කොහොමද කියල

මචං අර උඹේ කොම්පියුටරේ CPU එක(ඔව් ඔව් බන් අර ලස්සන පෙට්ටිය තමයි) හරහා පරලොව දකින්නනෙ උඹට ඔිිෙිනෙ...කෙළින්ම ඔන් කරල කේසින් එක ගලෝල පවර් සප්ලයි එක අල්ලපං ඇගිල්ල හොදට ගෑවෙන්න...එච්චරයි...මම ගියොාා්...හා හා ඉතින් ඔය බම්ප් එකක්වත් දාන් පලයව් මොකෝ උඹේ ආගෙන් ඇටයක් යනවද?

Last edited:
ඇගිල්ලේ අවුලක් ද 