Intel® Pentium® 4 Processor supporting HT Technology 3.06 GHz, 512K Cache, 533 MHz FSB
මෙකද ඔයගෙ Processor එක

Processor වලින් වලට වෙනස් වෙනවා. මොකක් Processor එක.. PC එක Game ගහන වේලාවට Off වන්නේ නැත්නම් අවුලක් නැහැ.. Off වැනවානම් Over Heat වෙලා. එහෙම වුනොත් Heat sink එක loos වෙලා ඇති. එහෙනම් ආයෙත් set කරන්න.


P4 prosa ge 65C echchara awlak na ban....pc eka auto off wenne nattam kohomat awlak na![]()
