Crack නැතුව Windows 8 Activate කරගමු

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මම Windows 8 දාලා Activate කලා Windows tool kit එකෙන් දවස් 180 යි. ඊට පස්සේ lap එක කැඩිලා යන්තං හදා ගත්තා ටික දවසකින් Windows Activate කරන්න කියලා massage එකක් එනවා ඊට පස්සේ 7 දැම්මා එපා වෙනවා එහෙම උනාම