Windows 10 Activate

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,825
    19,961
    113
    Panadura
    Buy a key from eBay. it will be just 3-5 USD. :yes::yes: Using a key for 5 years now without an issue.

    key ekak ganin sinhalayo
    one nam kiyapan 1500

    machan ubata " windows 10 professional genuine " key ekak dennam ,
    RS 950/= :love:

    Crack karala arehen mehen torent walin bapu windows dala chora karaganna epa system eka. :baffled::baffled: genuine windows 10 ISO ekak microsoft site ekenma download karagena install karapan issellama :yes:... ita passe key eka dapan ... patta neat and clean ... mamat ehemay use karanne.... hithatat nidahas ....

    Ebay eken Key ekak ganinko bn. Rs.900k withara wei. ochchara marenne mokatada bn?

    Windows 10 original key = Rs.1500

    0774007400

    original windows 10 professional key
    RS 950 /=
    with money back guarantee !!!

    OEM KEY?
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    machan ubata " windows 10 professional genuine " key ekak dennam ,
    RS 950/= :love:

    Crack karala arehen mehen torent walin bapu windows dala chora karaganna epa system eka. :baffled::baffled: genuine windows 10 ISO ekak microsoft site ekenma download karagena install karapan issellama :yes:... ita passe key eka dapan ... patta neat and clean ... mamat ehemay use karanne.... hithatat nidahas ....

    අප්ඩේට් කරොත් :confused: ඒත් අවුලද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට අද Windows 10 Activate කරන්න ඕන වුණා...
    ඉතින් මම පුරුදු විදියට KMS Activator එකෙන් Activate කරන්න බැලුව හරි ගියේ නෑ...
    මොකද මම දාලා Antivirus Software ඒක Bitdefender...ඒක නිසා KMS ඒක Download කරන්නවත් දෙන්නේ නෑ...:rolleyes:
    Avast එක පාවිච්චි කරන කාලේ ඒක අවුලක් ආවේ නෑ...:oo:
    ඉතින් මම එළකිරියෙන්ම ක්‍රමයක් හොයා ගත්තා...
    අවුල් නැතුව වැඩ තත්පර ගානෙන්...

    මේ මඟුල් කොහොමද බන් වැඩ කරන්නේ...මෙච්චර සල්ලි දීල ගන්න ඕන එකක් මෙහෙම Crack කරන්න පුලුවන්ද...අපිට ආදරේට දෙනවා නෙමේනේ...:rofl:
    මම ඕව ගැන දන්නේ නෑ...
    දන්න කෙනෙක් කියලා දෙන්න...

    වැඩ කරන්නෙනෑ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    ;) මේ keysවලින් try කරන්න මචන්, මට වැඩ කරා.. :yes:

    Windows 10 Pro Serial Key

    1✔️ VK7JG-NPHTM-C97JM-9MPGT-3V66T

    2✔️6P99N-YF42M-TPGBG-9VMJP-YKHCF

    3✔️8N67H-M3CY9-QT7C4-2TR7M-TXYCV

    4✔️W269N-WFGWX-YVC9B-4J6C9-T83GX

    ;) නැත්නම් මේ විදියට කරන්න. අනිවා හරි යයි. ජය..!

    http://www.elakiri.com/forum/showthread.php?t=1871425&page=12
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    වැඩ කරන්නෙනෑ

    වැඩ නැද්ද බන්...:eek:මට වැඩ කළා අවුලක් නැතුව...:oo:
    ඊයේ මම Activate කලේ...:dull:

    ;) මේ keysවලින් try කරන්න මචන්, මට වැඩ කරා.. :yes:

    Windows 10 Pro Serial Key

    1✔️ VK7JG-NPHTM-C97JM-9MPGT-3V66T

    2✔️6P99N-YF42M-TPGBG-9VMJP-YKHCF

    3✔️8N67H-M3CY9-QT7C4-2TR7M-TXYCV

    4✔️W269N-WFGWX-YVC9B-4J6C9-T83GX

    ;) නැත්නම් මේ විදියට කරන්න. අනිවා හරි යයි. ජය..!

    http://www.elakiri.com/forum/showthread.php?t=1871425&page=12

    උබනම් ඕව දන්නවනේ...උබ දාන දේවල් වටිනවා මචන්...ජය!:D
     
    • Like
    Reactions: Rahula Kasun

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Ebay එකෙන් Windows, MS Office OEM Key අරන් දාගන්න. කිසිම කරදරයක් නැතුව සියළු update එක්ක crash වෙන් නැතුව පාචිච්චි කරන්න පුළුවන්. Windows defender තියෙන හින්දා මම සල්ලි දීලා Virus Guard දාගන්න ඔ්න වෙන්නෙත් නෑ.