crack software පිටරට අරන් යන්න තහනම්ද

maxaaa

Member
Jan 16, 2014
12
0
0
crack software පිටරට අරන් යන්න තහනම්ද

යාලුවනේ මම රට යන්න හදන්නේ. මම මෙච්චර දවස් එකතු කරපු software ටිකත් ගෙනියන්න ඕනි මට. DVD වල ගහල ගෙනියන්න හිතුව. ඒත් ගොඩක් ඒව crack තියෙන ඒවනේ. airport එකෙන් චෙක් කරල අල්ලනවද..?
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
අවුලක් නෑ මාත් ගෙනාවා (හැබැයි ඒ අවු රුදු 6කට කලින්)
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
65GB upload karanawata wada hodai police yata ahuwena eka :lol:

Cafe එහෙකින් Upload කරන්න පුලුවන් නේ. සෑහෙන වෙලා යයි නමුත් පාඩුවක් නෑ. නමුත් සුදුසුම දේ තමයි Crack ටික විතරක් Drop box දාලා Software ටික විතරක් ගෙනියන එක. මොකද ගොඩක් ඔය Software trial ගන්න පුලුවන් 30days වගේ ඊට පස්සේ crack කරාම full version වෙනවා. එහෙම නැති ඒවා ආයි එහෙට ගිහින් torrent කර නම් හරි.

රට යනකොට මෙහෙන් අල්ලන්නේ නෑ නමුත් එහෙන් අල්ලන්න පුලුවන්.
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Cafe එහෙකින් Upload කරන්න පුලුවන් නේ. සෑහෙන වෙලා යයි නමුත් පාඩුවක් නෑ. නමුත් සුදුසුම දේ තමයි Crack ටික විතරක් Drop box දාලා Software ටික විතරක් ගෙනියන එක. මොකද ගොඩක් ඔය Software trial ගන්න පුලුවන් 30days වගේ ඊට පස්සේ crack කරාම full version වෙනවා. එහෙම නැති ඒවා ආයි එහෙට ගිහින් torrent කර නම් හරි.

    රට යනකොට මෙහෙන් අල්ලන්නේ නෑ නමුත් එහෙන් අල්ලන්න පුලුවන්.

    :yes:software natuwa giya nam hari
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    owa allanne na ban. habai matath oya case eka thibuna uk enakota. mama kale serama crack tika witharak file sharing site ekakata upload kala. software tika passe download karanna puluwan nisa. :D