කොහොමත් මුන්ට තෙල වැඩියි.. තෙල් ඉවරවෙනකං ඔහොම තමා...Munta Thela wadi wela wage ban siraawatama![]()



කොහොමත් මුන්ට තෙල වැඩියි.. තෙල් ඉවරවෙනකං ඔහොම තමා...![]()





ආහ් අමතක උනා රත්තරං කන්දක් තියෙනවා නේද..?තෙල් ඉවර උනාම ඊලගට රත්තරන් බය වෙන්න එපා.............![]()



ආහ් අමතක උනා රත්තරං කන්දක් තියෙනවා නේද..?![]()


හෙ හෙ ඇමරිකන්කාරයො ගානට වැඩේ දෙයි (තිබුනොත්)..ඔව් ඔව් කාටවත් දැන්ම කියන්න එපා....![]()



හෙ හෙ ඇමරිකන්කාරයො ගානට වැඩේ දෙයි (තිබුනොත්)..![]()
නැත්තම් පල්ස්තීනයට ගැව්වා වගේ ඒකත් අල්ලගන්න එයි....


ඒකනම් ඇත්ත ෆාසිල්.. අපෙ අය ඕවා එච්චර දන්නෙ නෑනේ..mun wage kalakanni mulu lokema naha ban man owa ona tharam dakala thiyenawa ban mehe mewa normal scenes



බට් බය වෙන්ට කාරනයක් නෑ..දැන්ම තෙල් ඉවර වෙන්නේ නෑ.......අල්ලාහ් knows බෙස්ට්...![]()
