creat a broadband connection

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මට මේක නිකන් ඉන්න වෙලාවක ඔලුවට ආවෙ:yes:.ඕගොල්ලෝ දන්නවනේ airtel වල රු 45 දාපුවම 1.5GB හම්බවෙනවා.:yes: හැබැයි ඒ ඔෆර් එක දාපු දා රාත්‍රී 12.00 වෙනකම් විතරයි වලංගු.:( අපිට බැරිද රීලෝඩ් දාන තැනක් සෙට් කරගෙන මාසෙ හැම දවසකම රීලෝඩ් දාගෙන කොනෙක්ෂන් එකක් හද ගන්න.:confused: එතකොට මාසෙකට යන්නේ රු 1395 යි 45GB හම්බවෙනවා.:yes:රීලෝඩ් දාන අදුරන තැනක් තියෙනවනම් මරු. fup ඒවා මේවා නැත. හැබැයි දවසට උපරිම 1.5GB. එක අවාසියක්.:no: මම මේගැන ඔගොල්ලොන්ගෙන් අදහස් දැන ගන්න කැමති.:yes:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඩයලොග් එකේ විනාඩි 30ක් දෙනවා රු 25ට
    ඒ වෙලාව අතරතුර අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ්

    machan vinadi 30 kin 700 mb wage file ekak down karanna amarui ne bn. detail ekata thanx. danagena hitiye ne