machan kohenda ganne? holman scene ekak karanna puluvan meken.![]()

holman karanna gihin holman peneii loku keta ehema eka parata danna epa..
may post eka ain karannath hithenawa thopi mona hari karagena mata banum ahanna weida danne naha.machan kohenda ganne? holman scene ekak karanna puluvan meken.![]()

holman karanna gihin holman peneii loku keta ehema eka parata danna epa..
may post eka ain karannath hithenawa thopi mona hari karagena mata banum ahanna weida danne naha.hari ban aulak unoth 119 gahala ubava thamai allala denneholman karanna gihin holman peneii loku keta ehema eka parata danna epa..
may post eka ain karannath hithenawa thopi mona hari karagena mata banum ahanna weida danne naha.






lame
chemical reaction ekakwath nethuwa bomb ekaklu![]()


reaction ekak nisa thamai ban pupuranne, Newton's 3rd law grade 5 sciencereaction ekak nisa thamai ban pupuranne, Newton's 3rd law grade 5 science












ඔන්න ඉතින් ඉල්ලගෙන ලොල් වෙන්න හදනව
වියලි අයිස් ඝණ අවස්ථාවෙ ඉඳන් රත් වෙනකොට ද්‍රව වෙන්නෙත් නැතුව එක පාරටම වායු කලාපයට යනව. මොකද CO2 ත්‍රික අවස්ථාවට ගේන්න වායුගෝල 5 කවත් පීඩනයක් දෙන්න ඕනෙ.
අනික ඔතන කිසිම ප්‍රතික්‍රියාවක් වෙන්නෑ. ප්‍රතික්‍රියාවක් වෙන්නනම් අන්තඃ අණුක බන්ධන වෙනස් වෙන්න ඕනෙ. වියලි අයිස් වතුරට දැම්මහම වෙන්නෙ ඝණ CO2 ජලයෙන් තාපය අරන් වායු අවස්ථාවට යන එක. එතන වෙනස් වෙන්නෙ අන්තර් අණුක බන්ධන. ඒක රසායනික ප්‍රතික්‍රියාවක් නෙමෙයි.
ඉතින් එක පාරටම බෝතලේ ඇතුලෙ අලුතෙන් වායු කලාපයක් නිර්මාණය වෙනකොට plastic බෝතලේ අතුලෙ පීඩනය අම්බානෙකට ඉහල යනවා. ඒක බෝතලේ ප්ලාස්ටික් ව්‍යුහයට දරාගන්න බැරි අවස්ථාව ආවහම කැඩිල ගිහින් ඇතුලෙ වායු කලාපය එක පාරටම ප්‍රසාරනය වෙලා එන සද්දයත් එක්ක පිපිරීමක් වගේ පේනව.
ඔය මුලු සිද්ධියටම නිව්ටන්ගේ 3 වන නියමය එකෙන් යෙදෙන්නෑ.
අනික නිව්ටන්ගේ චලිතය පිලිබන්ද නියම උගන්නන්නෙ 5 පන්තියේදි නෙමෙයි. තව පහු වෙලා.
කරන්න පරක්කු වුනාට සොරි. ලන්ඩන් 2012 ඔලිම්පික් ගේම් එක ගගහ හිටියෙ.
![]()
ඔච්චර ගැබුරට හිතන්න එපා, රසායනික ප්‍රතික්‍රියාවකින් විතරක් පිපිරීමක් උනාම නෙමේ බෝම්බයක් කියන්නේ , . බෝතලේ පුපුරන්නේ ක්‍රියාවක් තියන නිසා , ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැද්ද?
ඔයා රසායනික ප්‍රතික්‍රියා පටලවගෙන. ඔයා තරම් මට විද්යා දැණුමක් නැහැ , හැබැයි සාමාන්‍ය දැනීමෙන් හිතුවත් ඔතන ක්‍රියාවක් වෙනව නම් අනිවාර්යෙන් ප්‍රතික්‍රියාවක් වෙනව.. මම නම් ඒක දන්නේ පහ වසරේදි

පහුවදා live @ 8 එකේ යයි
. වතුරට අම්ලය බින්දුව ගානෙ දාන්න.) 



bota pissuda 5 wasare shishyathweta liyannada newton niyama 5di ugannanne.reaction ekak nisa thamai ban pupuranne, Newton's 3rd law grade 5 science

eka fun ekatane dala thiyenne. highly explosive c4 bombeka unath instant high pressure difference ekata minissunge athule awayawa pupuralane marenne. dry ice ekath tikak ewage. laga patha inna kubinta maduruwanta bomba gahanawa wage athi. okata yakada bola, ana ehema gananata set karoth apitath sorry wenna bari na.lame
chemical reaction ekakwath nethuwa bomb ekaklu![]()

bota pissuda 5 wasare shishyathweta liyannada newton niyama 5di ugannanne.![]()
eka fun ekatane dala thiyenne. highly explosive c4 bombeka unath instant high pressure difference ekata minissunge athule awayawa pupuralane marenne. dry ice ekath tikak ewage. laga patha inna kubinta maduruwanta bomba gahanawa wage athi. okata yakada bola, ana ehema gananata set karoth apitath sorry wenna bari na.![]()

asai ne