Creately - ශ්‍රී ලාංකීය අපෙම Software එකක්

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    Creately - ශ්‍රී ලාංකීය අපෙම Software එකක්

    createlyLogoSmall_4162_0.png


    මං අද කට්ටියට කියලා දෙන්න යන්නෙ අපිට අපේම කියල අඩම්බර වෙන්න පුලුවන් දෙයක් ගැන. මේක අපි හැමෝටම වැදගත් වෙන දෙයක්. අපේ ඉස්කොලෙ / කැම්පස් යන නංගිලා මල්ලිලා සහ සෑම වෘත්තීයකටම අදාල වන දෙයක් සහ 100% ලාංකීය පරිගනක මෘදුකාංගයක් ගැනයි මේ කියන්න යන්නේ. Creately නමින් හැන්දින් වන දැනට ලෝකයේ පවතින හොඳම Diagram Software හතර අතර ඇති ලාංකිකයෙකු විසින් සොයා ගන්නා ලද මෙම මෘදුකාංගය මුලු ලොවම පරසිද්ධ වි ඇත. මෙය සොයා ගැනීමට මූලික වී ඇත්තේ ශ්රී ලාංකිකයෙකු වන චන්දික ජයසුන්දර මහතා ඇතුලු තවත් කිහිප දෙනෙකුත්ය. 2008 වසරේ Australia මෙල්බර්න් නගරයෙන් ආරම්බ වූ සමාගම දැනට ලොව විශාලතම Market Share හිමිකම කියන සමාගමක් බවට පත්ව ඇත. Microsoft සමාගමේ Visio Software එක වෙත අභියොගයක් එල්ල කිරීමට හැකි එකම මෘදුකාන්ගයද මෙය වෙනව.

    Creately.JPG


    ඉතා කැපී පේනෙන විශේෂාන්ග රැසක් සහිත මේම මෘදුකාංගයේ Online & Desktop සංස්කරනයක් තිබේ. දැනට පවතින සියලුම ප්රදාන මෙහෙයුම් පද්ධතිවල ක්රියාත්මක වෙයි (Windows, Mac OSX, Linux).



    Creately සමග නිර්මානය කර හැකි Diagrams අති විෂාල සංඛ්යාවක් පවතින අතර, පහත සදහන් Diagrams වර්ග ඒ අතරින් කැපී පෙනේ.

    Flowchart

    Gantt Charts

    Organizational Charts

    Mind maps

    UML diagrams (use case, activity diagrams, state diagrams, class diagrams…etc)

    SWOT analysis

    Wireframes Diagrams

    Educational Diagrams

    Web Site maps

    ER Diagrams

    Network Diagrams

    Educational Diagrams (K12, Pie charts, Block Diagrams, etc.)


    936174_10151401326330670_913736230_n.jpg


    අපිට Design කරන Diagrams Online Save කරන්න පුලුවන්. FREE diagrams අදින්න පුලුවන් හැබයි export කරාම water mark එකක් වැටෙනව. හැමදාම Diagram අදින කෙනෙක්ට 5$ වගේ අඩුදලකට license එකක් ගන්න පුලුවන්. මං ප්රොජෙක්ට් කරද්දි මේක මට මාරට උදවු උනා. මෙකන් අපිට Diagram අදින්න ඉගෙනගන්නත් පුලුවන්. ඒ සදහා Creately විසින් Tutorials & Diagram templates ලභාදී තියෙනව.


    ඔන්න උම්බලටත් ලින්ක් එක : http://creately.com


    ලාංකිකයන් වශයෙන් පොඩි සහයොගයක් දෙමු :

    http://www.facebook.com/creately LIKE & Share

    https://plus.google.com/b/106966005756507189729/106966005756507189729/posts

    https://twitter.com/creately

    මාර ගේමක් දීල මෙ ත්රේඩ් එක හැදුවෙ. කොමෙන්ට් ටිකක් ඔන ආ :):): :lol:

    Source: http://en.wikipedia.org/wiki/Creately
     
    Last edited: