Creative Brandabe Business Name හදාගන්නේ කොහොමද?
Business එකකට Posh නම් හදාගන්නේ කොහොමද?
eg: Kelly Felder, Maccdonald, G- Flock, Mondy, Hameedia
Business එකේ field එක අනුව නම වෙනස් වෙනවා. ඒක හරි. ඒත් ඔය නම් නිකන්ම දාගත්තු නම්ද? නැත්නම් ඒවාට English වල techniques තියෙනවද?
eg: මට දවසක් කෙනෙක් කිවුවා ඕනිම නමකට Sexy කියන වචනේ pronunciation එක add කරපුවමත් අමුතු ගැම්මක් එනවා කියල

App + Sexy ==> Appsy
ඔය වගේ Epsy.
ඉතින් ඔය වගේ methods තියෙනවද?