Creative Brandabe Business Name හදාගන්නේ කොහොමද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    Creative Brandabe Business Name හදාගන්නේ කොහොමද?

    Business එකකට Posh නම් හදාගන්නේ කොහොමද?

    eg: Kelly Felder, Maccdonald, G- Flock, Mondy, Hameedia

    Business එකේ field එක අනුව නම වෙනස් වෙනවා. ඒක හරි. ඒත් ඔය නම් නිකන්ම දාගත්තු නම්ද? නැත්නම් ඒවාට English වල techniques තියෙනවද?

    eg: මට දවසක් කෙනෙක් කිවුවා ඕනිම නමකට Sexy කියන වචනේ pronunciation එක add කරපුවමත් අමුතු ගැම්මක් එනවා කියල :lol::lol::lol::lol::cool:

    App + Sexy ==> Appsy
    ඔය වගේ Epsy.

    ඉතින් ඔය වගේ methods තියෙනවද?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මට දවසක් කෙනෙක් කිවුවා ඕනිම නමකට Sexy කියන වචනේ pronunciation එක add කරපුවමත් අමුතු ගැම්මක් එනවා කියල :lol::lol::lol::lol::cool:

    App + Sexy ==> Appsy
    ඔය වගේ Epsy.
    ඉතින් ඔය වගේ methods තියෙනවද?

    ඒ අනුව මෙන්න වීඩියෝ ෂොප් එකකට නමක්.
    Wela + sexy>>>> වැලැසි වීඩියෝ

    කෝ බන් කිසි මෙව්වා එකක් නෑනේ ?????
    :no::no::no: