CREATIVE rainco ad

charutha1

Member
May 17, 2007
2,856
102
0
Hmmm No Idea... :P
share.php
[/url][/IMG]
 
Last edited:

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
ඉලග දවසේ නංගි ලියපු එක-----
අප්පෝ අදනම් මාර දවසක් රෙන්කෝ කුඩේ පල්ලට වැටිලා නනේකුත් කැඩුනා දෙවක අයියානම් කිවුවේ හොදම කුඩ කදුරටකුඩ කියලා මම කිවුවා දෙකම හදන්නේ පන නැති කොක්කු එක හින්දා දෙකම එකයි කියලා දෙවක කියන් ගත්තා කුඩෙ ඉහලපු ගමන් ඔයට පන නැත්තේ එකයි කියලා දැන් එයත් පන්තියේ මදාවි කොල්ලන්ට එකතු වෙලා වගේ
කොල්ලෝ ඔහෙමමයි කොල කඩ කඩ බොරුවට දෙනවා
පන්ති ඉවරවෙලා ‍ගෙදරට යන පාර ගවින් බැස්සා විතරයි එන්න වැස්සක් මොනා කරන්නද රෙන්කො කුඩේ පල්ලට වැටුනනේ. ගගබඩ සිටි හෙවරාල අන්න එනවා බොල මෙ පැත්තට හ්ම්ම්ම් හෙවරාල අයියාට තියලා හබරල කොලයක් කපාගන ඉහලගන ගියා
ගෙරදයන කොට මගේ දිනපොත අම්මාට අහු වෙලා
අදත් රෙන්කො කුඩෙ හින්දා බෙරෙන්න පුලුවන්ද මන්දා