Creative sbs e2400

lilman

Well-known member
  • May 10, 2009
    40,062
    52,991
    113
    Colombo
    මේක හොඳයිද ගුපියනේ ?? :oo:


    creative-sbs-e2400-subwoofer-speaker-system_2.jpg
     
    • Like
    Reactions: kinkon

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    දැන්ම ඕව ගන්න හදිස්සි වෙන්න එපා , අලුත් කරන්ට් බිල් එක්ක , එලෙක්ට්‍රික් බදු වල ඉල්ලුම අඩු වෙනවා , ටික කාලයක් හිටියොත් අඩුවට ගත්තකි ලංකාවෙන් ගන්න ඉන්නවනං
     
    • Like
    Reactions: lilman

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,193
    4,553
    113
    go for pebble series. Issara nam SBS and Inspire series 2n hoda Inspire series eka. dan inspire en na. ehema compare karot ara microlab m280 eka durable and sounds hodai.

    creative nam pebble or katana ganna habai pebble eke BT tiana version eka hoyanna oyata eka important
     
    • Like
    Reactions: lilman

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    460
    63
    bandaragama
    එච්චර කොලිටි සවුන්ඩ් එකක් නෑ බං.බේස් අඩු වැඩි කරන්න වත් බෑ.
     
    • Like
    Reactions: lilman