Creative Software peg rate?

TitanF2

Member
Oct 21, 2022
3
0
1
Creative Software peg rate ගැන දන්න කව්රුහරි ඉන්නවද ?
SE Fresh graduate starting salary කොහොමද? (without peg)
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    අලුතෙන් ජොයින් වෙනවා නං peg rate එක අදාල නැහැ නේ, peg කරලා නං සැලරි දෙන්නෙ
    as of now, expected salary එක USD වලින් හරි LKR වලින් හරි ඉල්ලුවා නං හරි නේ
     
    • Like
    Reactions: siri_ayya

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    up creative software SSe/ATL salaries

    Creative Software peg rate ගැන දන්න කව්රුහරි ඉන්නවද ?
    SE Fresh graduate starting salary කොහොමද? (without peg)
    bumps
    ------ Post added on Jun 20, 2023 at 8:41 PM