උබ තාමත් හිතන්නේ ඒක බොරුවක් කියලද![]()
අඩේ සිරාද බන්.ඇත්තටම ඒකෙ වැඩ නං ටිකක් හොඳ කැම්පස් එකකින් අවුට් වෙලා නං 300K දෙන්න ඇති. දැන් ගොඩක් තැන් වල ෆ්රෙශ් ග්රැජුවේට්ලාට ඔය ගාන ගන්න එක මහ දෙයක් නෙමයි. පෙග් කරපු සැලරි තියන කම්පැනි වලට ඔය ගාන ගේමක් නැහැ ඒක නිසා අනෙක් කම්පැනි වලටත් හොඳ එවුන් ගන්න ඕන නං ඒ ගාන ගෙවන්න වෙනවා සහ දැනට ගෙවනවා
තව කම්පැනිය පොඩි නං ගොඩක් හොඳ එවුන් එන්න බලන්නෙ නැති නිසා උන් ඔයිටත් වඩා ගෙවනවා.
