ane manda
mama dakala tiyenawa phone shop wala nam
phone ekata set karala mokadda gadget ekak card swipe karanawa.
ape phone ekata sms ekak enawa eken.
Ow ban thiyenawa ehema ekak. eth ewage ekak redi kadayakata hari yanne ne. ekayi awula.
ane manda
mama dakala tiyenawa phone shop wala nam
phone ekata set karala mokadda gadget ekak card swipe karanawa.
ape phone ekata sms ekak enawa eken.


මචො, iPhone කටු ගහලා එකැක ජල්තරස් වැඩ කරලා බිස්නස් එකේ නම සවුත්තු කරගන්න එපා.
මොකද මචො, උබ ඔය ගන්න යන්නෙ Credit Card Payments, ඉතින් ඒක පිලිගත්ත විදියටක කරන්න ඕන,
උබ අතින් නිකන් හරි හිතන්නෙ නැතුව හරි වැරදි දෙයක් වෙලා Customers ලා අතරෙ උබලා ගෙ මුදල් ගනුදෙනු ගැන නරක නාමයක් ගියොත්, උබ මහන්සියෙන් හදාගත්ත උබේ බිස්නස් එකේ නම නිකන් කැත වෙනවා,
Credit Card වලින් ගනුදෙනු කරන්න නම් අනිවා බැන්ක් එකක් එක්ක කතා කරලා මැශින් එකක් ගන්න,
ලක්ශ දෙකේ කතා වෙන් ඇග බේරගන්න ක්රමයක් තියෙනවා මම උබට PM එකක් දාන්නම්.
මම Textile shop සැහෙන්න ගානකට POS සිස්ටම් කරලා තියෙනවා, ඉතින් ඕවගෙ ඔය කේස් එන අනිවා එනවා, ඒ වෙලාවට හැමෝම කරන පොඩි හොර වැඩක් තියෙනවා