Credi Card Pos Machine (ණයවර පත් මැෂීන් ඒකක්)

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ane manda
    mama dakala tiyenawa phone shop wala nam
    phone ekata set karala mokadda gadget ekak card swipe karanawa.
    ape phone ekata sms ekak enawa eken.

    Ow ban thiyenawa ehema ekak. eth ewage ekak redi kadayakata hari yanne ne. ekayi awula.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    HNB MOMO wage Commercial eken denne PayCom kiyala service ekak...mehemayi machan...umba owa hoyanna yanakota branches walin ahanna epa...kelinma Card Center ekata gihin katha karapan hama bank ekakama...Branch ekaka mama wada karala thiyena nisa kiyanne..Branches wala owa gena danna pirisa inne sulu pirisak..monawa kiyayida danneth naha umbata...

    MOMO hariyanne naththe ai??? Customer Sign karanne koheda receipt ekak print wenne naththan? :oo:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    මචො, iPhone කටු ගහලා එකැක ජල්තරස් වැඩ කරලා බිස්නස් එකේ නම සවුත්තු කරගන්න එපා.

    මොකද මචො, උබ ඔය ගන්න යන්නෙ Credit Card Payments, ඉතින් ඒක පිලිගත්ත විදියටක කරන්න ඕන,

    උබ අතින් නිකන් හරි හිතන්නෙ නැතුව හරි වැරදි දෙයක් වෙලා Customers ලා අතරෙ උබලා ගෙ මුදල් ගනුදෙනු ගැන නරක නාමයක් ගියොත්, උබ මහන්සියෙන් හදාගත්ත උබේ බිස්නස් එකේ නම නිකන් කැත වෙනවා,

    Credit Card වලින් ගනුදෙනු කරන්න නම් අනිවා බැන්ක් එකක් එක්ක කතා කරලා මැශින් එකක් ගන්න,

    ලක්ශ දෙකේ කතා වෙන් ඇග බේරගන්න ක්‍රමයක් තියෙනවා මම උබට PM එකක් දාන්නම්.

    මම Textile shop සැහෙන්න ගානකට POS සිස්ටම් කරලා තියෙනවා, ඉතින් ඕවගෙ ඔය කේස් එන අනිවා එනවා, ඒ වෙලාවට හැමෝම කරන පොඩි හොර වැඩක් තියෙනවා :)
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    කමෙන්ට් කරපු සියළු දෙනාට ස්තුකියි. මම හිතන් ඉන්නේ ග්ලෝබල් පේමන්ට්ස් වලට යන්න. ඒත් අර වෙන ක්‍රමයක් තියෙනවා කියලා කියලා තිබුනා කේ සෝන් . ඒ ගැන විස්තර එනකම් බලාගෙන ඉන්නවා.
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මචො, iPhone කටු ගහලා එකැක ජල්තරස් වැඩ කරලා බිස්නස් එකේ නම සවුත්තු කරගන්න එපා.

    මොකද මචො, උබ ඔය ගන්න යන්නෙ Credit Card Payments, ඉතින් ඒක පිලිගත්ත විදියටක කරන්න ඕන,

    උබ අතින් නිකන් හරි හිතන්නෙ නැතුව හරි වැරදි දෙයක් වෙලා Customers ලා අතරෙ උබලා ගෙ මුදල් ගනුදෙනු ගැන නරක නාමයක් ගියොත්, උබ මහන්සියෙන් හදාගත්ත උබේ බිස්නස් එකේ නම නිකන් කැත වෙනවා,

    Credit Card වලින් ගනුදෙනු කරන්න නම් අනිවා බැන්ක් එකක් එක්ක කතා කරලා මැශින් එකක් ගන්න,

    ලක්ශ දෙකේ කතා වෙන් ඇග බේරගන්න ක්‍රමයක් තියෙනවා මම උබට PM එකක් දාන්නම්.

    මම Textile shop සැහෙන්න ගානකට POS සිස්ටම් කරලා තියෙනවා, ඉතින් ඕවගෙ ඔය කේස් එන අනිවා එනවා, ඒ වෙලාවට හැමෝම කරන පොඩි හොර වැඩක් තියෙනවා :)

    මේ ක්‍රෙම් මොකක්ද කියලා කියනකම් මම බලාගෙන ඉන්නවා.