Credi Card Pos Machine (ණයවර පත් මැෂීන් ඒකක්)
මචංලා මට පොඩි උදව්වක් ඕන. මගේ තියෙනවා පොඩි රෙදි කඩයක්. ඒකට මට කෙඩිට් කාඩ් පාවිච්චි කරලා ගනුදෙනු කරන්න පුළුවන් මැෂින් එකක් ඕන. මම බැංකු දෙක තුනකට ගිහින් බැලුවා. ඒත් ඒ හැම බැංකුවම කියනවා මාසකට ලක්ෂ 2ක් වත් ගණුදෙනු කරන්න ඕන කියලා. නැත්නම් පැනල්ටියක් වදිනවා රුපියල් 2000 ඉදලා 4000ක් විතර වෙනකම්. මම පොඩි කඩයක් කරන නිසා එච්චර ගානක බිස්නස් කාඩ් වලින් විතරක් කරන්න අමාරුයි. ඒක නිසා මෙහෙම දඩ ගහන්නේ නැතුව ක්‍රෙඩිට් කාඩ් මැෂින් එකක් දෙන බැංකුවක් ගැන දන්නවාද ? ඒ ගැන පොඩි විස්තරරයක් හරි දන්න කෙනෙක් උදව්වක් කරනවාද ?