Credit Card එකකට හොඳම බැංකුව..???

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Credit Card එකකට හොඳම බැංකුව..???


    Credit Card එකක් ගන්න හොඳම බැංකුව මොකද්ද.?
    දන්නවා නම් Rates / Credit Period එකත් කියන්න.

     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    rate and credit limit depend on your salary!!! usually credit period is around 50 days .....
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හැම C/C Transaction එකකින්ම 5% charge කරනව කියන්නෙ ඇත්තද බං දැන්. මේ ආණ්ඩුවෙන් ටැක්ස් එකක් ගැහුවද :eek: