Credit Card එකක් ගන්න හොඳම බැංකුව මොකක්ද?

Barak Obama

Member
Mar 19, 2014
659
53
0
මචන් මම දන්නා විදිහට හොදම එක තමා සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ් එක... එකේ හැංගුන ගාස්තු නේ... HSBC & American Express දෙකම එක වගේ...මම දෙකම Use කරලා තියනවා..ඒවාට වඩා සම්පත් ගොඩක් හොද. :)

ඔයා අබාන්ස් එකට ගිහින් ගෙවන්න ලැප් එකක් ගත්තා කියල හිතන්නකෝ....ඒ වෙලාවට සම්පත් කාර්ඩ් එකෙන් අව්රුදු 3 ක කාල සීමාවක් දෙනවා...අනිත් කාර්ඩ් වල එහෙම ලොකු කාලයක් දෙන්නේ නේ...උපරිම අව්රුද්දක් දෙයි...ඒ වගේ වාසි තියනවා... :)

හැබයි මචන් මොන ක්‍රෙඩිට් චාර්ඩ් එක පාවිච්චි කලත් පොඩි ලිමිට් එකක් ඇතුව පාවිච්චි කරන එක තමා හොද ...නැත්නම් දන්නෙම නෙතුව ණය කාරයෙක් වෙනවා..... :):):):):):):)
 

KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    HSBC
    Annual fee, Joining fee wedi.
    Service eka supiri.
    Samahara offers nam normal ekekta wedak na. (hotel wala offers etc )
    international payment walata hondai

    Sampath
    Annual fee, joining fee hsbc ta wada adui
    Service nam itin, ane manda... narakath na
    samanya ekekta galapena offers thiyenawa
    international payment waladi kela wenna puluwan samahara welawata

    mekai machan seen eka. credit card ekak thiyena eka pattama watina godak welawata. eth oya discount denawa, interest free badu ganna puluwan etc. oya hama magulatama ahu wenna epa. godak welawata apita ewa one une nathat ohoma promotion walata ahu wela sali nasthi kara gannawa

    umbe monthly statement eka ena dawasa hariyata dena ganin. eken puluwan ape wiyadama kotas widiyata gewanna :D

    ex.
    monthly statement eka enne hema masema 10 nam...

    mama mokak hari transaction ekak karanawa 11 wenida. ethakota e transaction eka statement ekata watenne next month 10. eka gewanna wenne next month 31.
    ethakota oya weddi me maase n next month salary 2ma set wenawa. ethakota kotas 2ta gewanna puluwan.
    :D :D

    mama oya 2ma use karala thiyenawa. sampath eka nam thaama thiyenwa. HSBC eka nam cancel kala loan seen ekakata. thwa monawa hari dena ganna one nam pm karapan
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    mama use karanne sampath card.
    kawamadawath poly or late fees wadila ne
    thamange tharamata hariyana card ekak ganna one.
    credit card eken kanna bonna hoda ne
    CC use karanna ona awastha :
    01. interest fee installment plans (electric items, phones, computers etc)
    02. offers (eka eka offers enawa.me awurudu kaleta mama 5000-8000 wage discounts gatta)
    03. hotels (mewatath offers thiyenawa
    04. online purchases
    05. salli wenuwata (oyage athe salli nettam but mase anthimata or sure ekatama salli hamba wenawa nam ewagema mona hari ganna hadisi nam CC eken viyadam karanna puluwan)

    oya wage dewal walata arenna lottery ekak aduna kiyala hithagena viyadam kaloth iwarai. hodata hithala use karanna ona deyak tama CC kiyanne.
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Sampath Ganin ........... Danata Lankawe tiyena Hodama Credit card eka tamai sampath ...... HSBC wage hidden cost seen na.... Patta Promotions denawa....
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    sinhalese uses debit cards only :oo:

    ඔව් මාත් පාවිච්චි කරන්නේ debit card එකක් තමයි දැනට නම්. ඒත් පොලී නැතුව ගෙවන්න ගන්න එහෙම පුළුවන් credit card එකක් තියෙනවා නම්. ඒක නිසා වටිනවා බන්...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් මාත් පාවිච්චි කරන්නේ debit card එකක් තමයි දැනට නම්. ඒත් පොලී නැතුව ගෙවන්න ගන්න එහෙම පුළුවන් credit card එකක් තියෙනවා නම්. ඒක නිසා වටිනවා බන්...

    baduwata poliya nathi unata credit card bill eka enne 20% ka poliya ekkane ban:oo:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ඇත්තටම ගන්න ඔනෙද කියල කල්පනා කරපන් මචන්...ඔකෙන් සිද්ද වෙන යහපතට වඩා අයහපත වැඩී...මට තියෙන්නේ සම්පත් කාර්ඩ් එකක්...
    සල්ලි අතේ නැති වුනත් දකින දකින ඒවා ගන්න හිතෙනවා ඔය මගුල තිබ්බම, E bay එකේ දකින දකින එක ගන්න හිතෙනවා,දැන් අපේ ගෙදර අයයි,අම්මගෙ යාලුවොයි,වයිපරෙගෙ ගෙදර අයයිE Bay එක එක ඔඩර් එවනවා පුතාට කියල අරන් දෙන්න කියල. අපි මචන් අවුරුද්දට කලින්ම ඇදුම ගත්තා ඔක්කොටම ඒ අතරෙ මෙන්න නො ලිමිට් 25% ක් ඩිස්කවුන්ට් දෙනවා කියල ගෑනි කාර්ඩ් එක උස්සගෙන ආයෙ ඇදුම් තොගයක් ගෙනාව වෙන්ද මුස්ලිම් කඩ කියල බනින ගෑනි හරි ලාබයි අනේ කියල දහදාහක විතර අනවශය ඇදුම් ගෙනාවා.ඔව්ව ගෙවන්න පුතෙ ලෙසි නෑ.
    :no:
     

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka





    කිව්වට තරහ වෙන්න එපා මචන් තමන්ට තනව ශුවර් නැති කිසිම self confidence එකක් නැති උදවිය කියන කතාවක් තමයි ඕක... :D

    ක්‍රෙඩිට් කාර්ඩ් වලින් හරියට වැඩේ ගන්න කොච්චර උන් ඉන්නවද? :)

    තම්න්ගේ ලිමිට් එක දැනගෙන තමන්ගේ මාසික වියදම් ,income එක දැනගෙන පාවිච්චි කරන්වනම් කිසිම අවුලක් නෑ වාසි එනවා මිසක්...

    මම දැන් අවුරුදු දෙකක විතර ඉඳන් පාවිච්චි කරනවා සම්පත් එකක් මට කිසිම දවසක ලේට් ෆී එකක්, පොලියක් වැදිලා නෑ ප්‍රමාණේ දැන ගෙන පාවිච්චි කරන නිසා....

    එක්තරා විදිහක ණය වීමක් තමා... :yes:

    ක්‍රෙඩිට් - බැංකුවේ සල්ලි

    ඩෙබිට් - උඹේ සල්ලි

    එක තමා මතක තියා ගනන් ඕනි...

    කල්පනාවෙන් පාවිච්චි කරනවනම් කිසිම අවුලක් නෑ
    වාසි මිසක්... :):)

    :):):)