මචන් මම දන්නා විදිහට හොදම එක තමා සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ් එක... එකේ හැංගුන ගාස්තු නේ... HSBC & American Express දෙකම එක වගේ...මම දෙකම Use කරලා තියනවා..ඒවාට වඩා සම්පත් ගොඩක් හොද. 
ඔයා අබාන්ස් එකට ගිහින් ගෙවන්න ලැප් එකක් ගත්තා කියල හිතන්නකෝ....ඒ වෙලාවට සම්පත් කාර්ඩ් එකෙන් අව්රුදු 3 ක කාල සීමාවක් දෙනවා...අනිත් කාර්ඩ් වල එහෙම ලොකු කාලයක් දෙන්නේ නේ...උපරිම අව්රුද්දක් දෙයි...ඒ වගේ වාසි තියනවා...
හැබයි මචන් මොන ක්‍රෙඩිට් චාර්ඩ් එක පාවිච්චි කලත් පොඩි ලිමිට් එකක් ඇතුව පාවිච්චි කරන එක තමා හොද ...නැත්නම් දන්නෙම නෙතුව ණය කාරයෙක් වෙනවා.....