Credit card එකක් ගන්න help

el_professor

Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    මෙ දවස්වල මොනවද offers තියෙන credit cards? වියදම අඩු (annual fee / joining fee / handling fee etc)?
     
    • Like
    Reactions: Kolama

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    bankers ලට ඇනුවල් ෆී නැතුව දෙනවද කොහේ
    peoples එකේ ඩොකා, ප්‍රින්සිපල්, SLAS උන්ට ඇනුවල් ෆී නැතුව දෙනව
    CDB, union bank ඇනුවල් ෆී නැතුව දෙනව ඔපර් අඩුයි
     
    • Like
    Reactions: el_professor

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    bankers ලට ඇනුවල් ෆී නැතුව දෙනවද කොහේ
    peoples එකේ ඩොකා, ප්‍රින්සිපල්, SLAS උන්ට ඇනුවල් ෆී නැතුව දෙනව
    CDB, union bank ඇනුවල් ෆී නැතුව දෙනව ඔපර් අඩුයි
    oya use karanawada mchn? electric items walata instalmments walin gewanna puluwanda?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    CDB නම් ඔක්කෝම ෆ්රී ලු
    Joining Fee thiyenava. Annual fees nehe.

    Overall baluwama HNB, Sampath hodai kiyala hithenava. Mokak use kalath due date ekata kalin full payment eka karapan, nathnam hena poli gewanna wei. Anthimata crib eketh highlight welaa thamai nawathinne.
    ------ Post added on Jun 15, 2022 at 5:06 PM

    bankers ලට ඇනුවල් ෆී නැතුව දෙනවද කොහේ
    peoples එකේ ඩොකා, ප්‍රින්සිපල්, SLAS උන්ට ඇනුවල් ෆී නැතුව දෙනව
    CDB, union bank ඇනුවල් ෆී නැතුව දෙනව ඔපර් අඩුයි
    Union Bank annual fees 1st year vitharai neh free 😑
    ------ Post added on Jun 15, 2022 at 5:07 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    Joining Fee thiyenava. Annual fees nehe.

    Overall baluwama HNB, Sampath hodai kiyala hithenava. Mokak use kalath due date ekata kalin full payment eka karapan, nathnam hena poli gewanna wei. Anthimata crib eketh highlight welaa thamai nawathinne.
    ------ Post added on Jun 15, 2022 at 5:06 PM

    Union Bank annual fees 1st year vitharai neh free 😑
    ------ Post added on Jun 15, 2022 at 5:07 PM
    Fb ක්‍රෙඩිට් කාඩ් group එකක දැක්ක ලගදි පොඩ්ඩක් බලන්න

    oya use karanawada mchn? electric items walata instalmments walin gewanna puluwanda?
    මන් hsbc, sampath පාවිච්චි කරන්නෙ තව එකක් ගන්න බලන්නෙ හොද එකක් සෙට් උනේ නෑ තාම
    ------ Post added on Jun 15, 2022 at 8:01 PM
     
    • Love
    Reactions: senewimala1988

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,187
    113
    Fb ක්‍රෙඩිට් කාඩ් group එකක දැක්ක ලගදි පොඩ්ඩක් බලන්න

    මන් hsbc, sampath පාවිච්චි කරන්නෙ තව එකක් ගන්න බලන්නෙ හොද එකක් සෙට් උනේ නෑ තාම
    ------ Post added on Jun 15, 2022 at 8:01 PM
    HSBC hodaida bn ? unge charges wadine :baffled: :baffled: :baffled:
     
    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    HSBC un balen credit card denna passen enawa. Mgenut ahuwa. Unge fb page eke comments balapanko banala tiye godak
    ow math dakka. eth godak un dala thiyenne mun data ekathu kalata denne na,adu gane contact karannewath na kiyala. platinum ekata dan minimum 100k salary thiyenna onalu