Credit Card එකක් නැතුව I Phones ගෙවන්න

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Credit Card එකක් නැතුව Brandnew I Phones ගෙවන්න ගන්න පුලුවන් Shops තියනවද ? Warranty එක්ක ගන්න පුලුවන් තැනක්.
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    Credit Card එකක් නැතුව Brandnew I Phones ගෙවන්න ගන්න පුලුවන් Shops තියනවද ? Warranty එක්ක ගන්න පුලුවන් තැනක්.
    You can get credit card even for a fixed deposit. Always go for a credit card option for installments. This BNPL thing is a not a good thing. Since they don't have CBSL registration they follow some scam techniques to miss your payment and grab more and more your money. They even charge upto 25% commission from the shop and shop transfer it to you. This is also absurd. They do all those because they have not CBSL registration.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    Credit Card එකක් නැතුව Brandnew I Phones ගෙවන්න ගන්න පුලුවන් Shops තියනවද ? Warranty එක්ක ගන්න පුලුවන් තැනක්.
    ගෙවන්න සල්ලි නැත්තන් ඇයි බන් බොරුවට ඕවා ගන්නෙ? 🤔 🤔
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,144
    3,082
    113
    Apple card eken mama nam gatte. 0% interest. Discount and Apple cashback ekath set weddi $1000 ta adui phone eka.

    1763876063684.png

    @IndrajithGamage What's your phone bro?
     
    • Love
    Reactions: LoKiFerguson

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,031
    1,402
    113
    අර ෆින්ට්‍රෙක්ස් එකෙන් ෆෝන් ගෙවන්න දෙන එකෙන් ගන්න පුළුවන් නේද? ෆෝන් ෂොප් එකකින් ගිහින් අහලා බලන්න.
    ගන්න කෙනාගේ සහ ඇප කරුගේ NIC ඕන එච්චරයි. ක්‍රිබ් බලනවා මට මතක විදිහට
     
    • Like
    Reactions: LoKiFerguson

    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    අර ෆින්ට්‍රෙක්ස් එකෙන් ෆෝන් ගෙවන්න දෙන එකෙන් ගන්න පුළුවන් නේද? ෆෝන් ෂොප් එකකින් ගිහින් අහලා බලන්න.
    ගන්න කෙනාගේ සහ ඇප කරුගේ NIC ඕන එච්චරයි. ක්‍රිබ් බලනවා මට මතක විදිහට
    They install 3rd party control tool. Once I check a Xiaomi phone from a person who bought it like that. Most of the system functions are disabled. You can't reset the phone and Xiaomi phone manager app is disabled because of that there is no point of buying a Xiaomi phone. I don't think what they do is legall. No one can install a 3rd party monitoring tool and monitor the user.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,031
    1,402
    113
    KOKO eken puluvan ne. mama karala naha. Habay Phone shop vala koko valin pay karanna puluvan kiyala dakala thiyanava
    කොකෝ වල ඉන්ස්ටෝල්මන්ට් 3 යිනේ, අනික කොකෝ ඇප් එකේ ඒ ෆෝන් එකේ ගාන තියෙන්න ඕන.
     
    • Sad
    Reactions: LoKiFerguson

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    ගෙවන්න සල්ලි නැත්තන් ඇයි බන් බොරුවට ඕවා ගන්නෙ? 🤔 🤔
    Credit කාඩ් එකක් තියනව කියන එකෙන් විතරද ඌ ගෙවන්ඩ පුලුවන් එකෙක් කියල ඔප්පු වෙන්නෙ මහත්තයො ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    You can get credit card even for a fixed deposit. Always go for a credit card option for installments. This BNPL thing is a not a good thing. Since they don't have CBSL registration they follow some scam techniques to miss your payment and grab more and more your money. They even charge upto 25% commission from the shop and shop transfer it to you. This is also absurd. They do all those because they have not CBSL registration.
    What's BNLP?
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    මම දැක්කා dialog genie app එකේ තියෙනවා device loan හරි මොකක් හරි option එකක්. එකේ 200,000 වෙනකන් එකක් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: weere_singhe