Phone වාරික වලින් ගෙවන සීන් එක?

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    සමහර phone shops වල Credit card නැතුව NIC දෙකක් අරන් ආවම වාරිකවලින් ගෙවන්න පුළුවන් ක්‍රමයක් යනව නේද?

    ඒක කොහොමද වෙන්නෙ? ගෙවල ඉවරවෙනකල් උන්ට remote access තියෙනවද phone එකට?

    කෝ බොලං.. දන්නෙ නැතෙයි 🙄
    ------ Post added on Jan 16, 2026 at 9:48 PM
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ow. unta puluwan instant phone eka deactivate karanna.

    gewala iwara una kiyala ithin firmware gahanne nehene, kohomath backdoor ekak tiyenawa ethakota OS eke :baffled:

    https://snappay.lk menna me redda tamai tiyenne OS eke

    phone eka full reset (firmware gahala) ekak karama oka yanawada, nedda kiyanna danne ne
     
    • Like
    Reactions: moveon