Credit card එකක් පියවන්න loan එකක් දාගන්න ඕනි,

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    Credit card එකක් පියවන්න loan එකක් දාගන්න ඕනි,

    Credit card එකක් පියවන්න loan එකක් දාගන්න ඕනි,
    ලක්ෂ එක හමාරක..

    මොකද්ද හොද bank එක?
    Rate එක කොහොමද?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    Credit card එකක් පියවන්න loan එකක් දාගන්න ඕනි,
    ලක්ෂ එක හමාරක..

    මොකද්ද හොද bank එක?
    Rate එක කොහොමද?

    BOC interest rate අඩුයි එත් ගන්න අමාරුයි