මචන්ල, මගේ BOC credit card එකක් තියෙන්නේ limit එක 250,000 යි. මේක වැඩි කරගන්නේ කොහොමද කියන්නකෝ දන්න කෙනෙක්.
Branch eka through barida?call card center
🫠බොසාට කියල පඩිය වැඩි කරගන්න වෙනව ඉස්සෙල්ල
ඕක ගන්න කොට තිබ්බට වඩා පඩි වැඩි වෙලාද දැන්? වෙලානම් ඉතින් pay slip 3 එක්ක බෑන්ක් එකට request එකක් දීපන්. වැඩි වෙලා නැත්තන් සොරි තමා. බැංකු මැනේජර් එක්ක චැටක් දාල බලපන්මචන්ල, මගේ BOC credit card එකක් තියෙන්නේ limit එක 250,000 යි. මේක වැඩි කරගන්නේ කොහොමද කියන්නකෝ දන්න කෙනෙක්.
ai call ekak dena eka lesi nedda?Branch eka through barida?
🫠
------ Post added on Aug 19, 2025 at 1:09 PM
පඩි නම් සේම් බ්‍රෝ 🫠ඕක ගන්න කොට තිබ්බට වඩා පඩි වැඩි වෙලාද දැන්? වෙලානම් ඉතින් pay slip 3 එක්ක බෑන්ක් එකට request එකක් දීපන්. වැඩි වෙලා නැත්තන් සොරි තමා. බැංකු මැනේජර් එක්ක චැටක් දාල බලපන්
උඹ මොනා කලත් උන් written request + payslips ඉල්ලනවා. ඉතින් ලේසි bank එකට ගිහින් ඕක ගොඩ දාන එකai call ekak dena eka lesi nedda?
ai call ekak dena eka lesi nedda?
ඒක තමයි බැලුවේ branch එකට ගිහින් කතා කරලා බලනවාඋඹ මොනා කලත් උන් written request + payslips ඉල්ලනවා. ඉතින් ලේසි bank එකට ගිහින් ඕක ගොඩ දාන එක
එහෙනම් ඉතින් චාන්ස් අඩුයි, managerට ටෝක් කරලා බලපන්, වෙලාවට බිල settle කරන එකෙක්නම් ඉතින් මොනාහරි කරගන්න පුලුවන් වෙයි. නැත්තන් වෙන bank එකකින් තව එකක් ගනින්.පඩි නම් සේම් බ්‍රෝ 🫠
මේකේ no annual fee මචන්, BOC Prestige. එකයි බැලුවෙ මේකෙම limit වැඩි කරගන්න.එහෙනම් ඉතින් චාන්ස් අඩුයි, managerට ටෝක් කරලා බලපන්, වෙලාවට බිල settle කරන එකෙක්නම් ඉතින් මොනාහරි කරගන්න පුලුවන් වෙයි. නැත්තන් වෙන bank එකකින් තව එකක් ගනින්.
මොන හුත්ත කලත් මතක තියාගනින් ඔය වියදම් කරන්නේ උඹේ සල්ලි කියලා. නැත්තන් අර මැජික් කාර්ඩ් එකක් හම්බුනා කියලා බඩු ගන්න යන්න එපා