Sampath Bank වැඩ කරන අය සිටීද? Open fix deposit then aplly credit card 🤔 loan

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    Sampath Bank එකේ වර්ක් කරන කෙනෙක් කියන්නකෝ😀

    Ex; ලක්ශ 3ක වගේ fd එකක් දාල credit card එකක් ගත්ත කියමු🤔 (එහෙම දෙයිද? දුන්නොත් ලිමිට් එක කොහොමද?)

    credit card එක තියෙද්දී fd එක තියල ලෝන් එකක් ගන්න පුලුවන්ද? එහෙම දෙයිද? පඩිය සම්පත් එකට නෙවෙ යන්නේ 🤔
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,954
    2,281
    113
    Birmingham
    Sampath Bank එකේ වර්ක් කරන කෙනෙක් කියන්නකෝ😀

    Ex; ලක්ශ 3ක වගේ fd එකක් දාල credit card එකක් ගත්ත කියමු🤔 (එහෙම දෙයිද? දුන්නොත් ලිමිට් එක කොහොමද?)

    credit card එක තියෙද්දී fd එක තියල ලෝන් එකක් ගන්න පුලුවන්ද? එහෙම දෙයිද? පඩිය සම්පත් එකට නෙවෙ යන්නේ 🤔

    card limit eka fd eken 90%.

    FD eken 90% thama card limit. Ait ekata against loan ganna ba

    Yep nathnam 90% loan ekak unath ganna puluwan..

    Bank eka kochchara fit unath bonds athule thama oni sellamak.

    මගේ සල්ලි වලින් CC ගත්තත් මුන් ක්‍රිබ් එක බලලද කාඩ් එක දෙන්නේ ? දැනට ක්‍රිබ් එකේ ඉන්නේ